ගූගල් ආයතනය තම වපසරිය සෙයුම් යන්ත්‍ර භාවිතාව ඉක්මවන්නට විවිධ ලෙස කටයුතු කරන ආයතනයකි. ස්මාර්ට් උපැස්යුවල , ස්මාර්ට් කාරය ඉන් දෙකක් පමනී. පලවන නවතම ආරංචි මාර්ග පවසන්නේ ඔවුන් DeepMind නම් artifical intelligence කටයුතු වල යෙදෙන සමාගමක් අත්පත්කර ගන්නට කටයුතු කරමින් සිටින බවකි. ලංඩනයේ පිහිටි මෙම ආයතනය machine learning , system neuroscience වැනි විෂය ක්ෂේත්‍ර පිලිබදව කටයුතු කරන අතර ලොව පිලිගත් භාවිතාවන් කිහිපයක්ම දායාදකරන්නට කටයුතු කල ආයතනයක් ලෙසටයි සටහන් වන්නේ. පසුගිය කාලය තූල ගූගල් ආයතනය artificial intelligence මෙන්ම robotics සම්බන්දයෙන් කටයුතු කරන ආයතනයන් අත්පත්කර ගන්නට කටයුතු කරමින් සිටින අතර එලබෙන ආනාගතයේ නිර්මානය වනු ඇති බවට බලාපොරොත්තුවන සංක්‍රීය පරිගණක සහයකයාගේ යුගය වෙතට නිහඩවම සූදානම් වෙමින් සිටින බවටයි පෙනෙන්නට ඇත්තේ. ඩොලර් මිලියන 400 ක ගනු දෙනුවක් ලෙසට ඉහත ආයතනය පිලිබදව බාහිරින් තොරතුරු පලවෙමින් ඇති මුත් ගූගල් ආයතනය තවමත් ඒ පිලිබදව නිල ප්‍රකාශයක් කර නැති බවටයි වාර්ථා පවසන්නේ.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්‍ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...