පලවන නවතම වාර්ථා නොනිලව පවසන්නේ මයික්‍රසොෆ්ට් ආයතනය තම වින්ඩෝස් 8.1 සදහා නිකුත්කරන පලමු අප්ඩේට් නිකුතුව මාර්තු මස 11 දාට නියමිතව ඇති බවයි. පසුගිය සතියේ එම අප්ඩේට් ගොනුව සම්බන්දයෙන් ස්ක්‍රීන් සටහන් කිහිපයක් නොනිලව අන්තර්ජාලයට මුදා හැර තිබුනු අතර ඒවායින් කියවුනේ මෙට්‍රෝ ආකාරයේ ඇප් වල සබදතා ටාස්ක් බාරය මතට පින් කිරීමේ හැකියාවෑය රැගෙන එනු ඇති බවකි. එසේම මවුසය හා කීබෝඩය ඇසුරෙන් පරිගණකය මෙහෙය වන්නන් සදහා මෙට්‍රෝ ඇප් මතට ක්ලෝස් බටනයද පැමිනීමේ ඉඩ කඩ පිලිබදව තොරතුරු හෙලිකරනු ලැබුවා. කෙසේ මුත් ස්ටාර්ට් බටනය පැමිනීමේ ඉඩ කඩ පිලිබදව පැහැදිලි සටහනක් නොවන අතර එය මීලග වින්ඩෝස් ප්‍රධාන සංස්කරනයක් සමග පැමිනෙනු ඇති බවටයි දැනට විස්වාස කරන්නේ. මෙම අප්ඩේට් 1 නිකුතුව ඇප් ස්ටෝර්ව ඔස්සේ නොව මයික්‍රසොෆ්ට් වල සුපුරුදු යාවත්කාලීන අඟහරුවාදාට සම්බන්දව නිකුත්වනු ඇති බවටයි වැඩි දුරටත් බලාපොරොත්තුව වන්නේ.
Digital Awareness Program Digital awareness is the understanding of how technology—from the simple to the complex—functions, and the ability to utilize its various tools and devices effectively. In our increasingly technology-driven world, this understanding is not merely beneficial, but essential for navigating daily life, seizing opportunities for growth, and staying ahead of the curve.
WhatsApp සහය අවසන් වන දුරකථන පෙලක්.
WhatsApp නිවේදනය කරන්නෙ තමන් Android KitKat (Android 4.4) මෙහෙයුම් පද්ධතියට සහය දැක්වීම January 2025 සිට අවසන් කරන්නට නියමිත බවකි. මේ අනූ...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...
-
තොරතුරු තාක්ෂණ්යේ සියලු ප්රමුක අවකාශ මතින් AI ප්රබෝධය ගලා යමින් ඇත. ප්රකට WhatsApp නම් instant messaging app එක වෙතට තවත් ආකාරයක AI මුලි...