වසර 30කට පෙර Mac පරිගණකය භාවිතයට පැමිනෙද්දී තිබූ භාවිතාව වූවේ command ටයිප් කිරීමේ ක්‍රම වේදයයි. පැමිනි නව භාවිතාව මවුසය සමග ග්‍රැෆිකල් ආකාරයේ මුහුනත මතින් පහසුවෙන් පරිගණකය මෙහෙය වීමේ හැකියාව භාවිතාකරන්නාට ලබා දිනි. icons මත click කිරීම පමනක් නොව dragged and dropped වැනි තවත් පහසුකම් එය රැගෙන විත් තිබිනි.එය real-world භාවිතාව හදුන්වාදෙන්නටද කටයුතු කරන ලදී උදාහරනයක් ලෙසට ගොනුවක් මකා දැමීම වැනි ක්‍රියා දැක්විය හැකිය. එපමනකුදු නොව නෙක ආකාරයේ fonts හා තවත් පහසුකම් රැගෙන එමින් වෘතිය මට්ටමේ publishing හැකියාව සාමාන්‍ය භාවිතාකරන්නාට ලබා දෙන්නටද සමත්විනි. අද දවසේ මෙවන් අත්දැකීම් සරල කාරන වූවද එම කාලය සලකද්දී විශාල මට්ටමේ පර්යේක්ශන මට්ටමේ වූ භාවිතාවන් සරලව රැගෙන එන්නට ස්ටීව් ඇතුලු කන්ඩායමට PARC උත්තේජකයක් විය. සැබවින්ම මැක් සමග පැමිනි බොහොමයක් තාක්ශනයන් සැබවින්ම ඇපල් සොයාගැනීම් නොවන බව සත්‍යක් නමුත් ඔවුන් වඩාත් නම්‍ය ලෙස එම තාක්ශනයන් එකි නෙක මුසුකරමින් සාමන්‍ය භාවිතාවට ගෙනෙන්නට සමත්විය.පරිගණක ඉතිහාසයේ පමනක නොව මිනිස් ඉතිහාසයේද සටහනක් තබමින් 1984 ජනවාරි 24 ඇමරිකානු ඩොලර් 2495කට මැක් පරිගණකය නිකුත්කරන්නට ඇපල් ආයතනය කටයුතු කරන ලදී.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
SOCIAL NETWORK Vs tATOO
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්‍ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...

-
Meta පවසන්නේ තමන් නිමවමින් සිටින නව AI model එකක් ඔස්සේ භවිතාකරන්නන් හට prompts ඔස්සේ හඬ සහිත වීඩියෝ (realistic-seeming) නිපදවා ගන්නට...
-
කෙටි වීඩියෝ සදහා ලොව ප්‍රමුක ස්ථානයක් දිනාගන්නට සමත්වූ TikTok සමාජ ජාලාව තම America භාවිතාව වන 170 million වලින් සමුගන්නට අද නියමිතව ඇත. ඒ එ...