වසර 30කට පෙර Mac පරිගණකය භාවිතයට පැමිනෙද්දී තිබූ භාවිතාව වූවේ command ටයිප් කිරීමේ ක්‍රම වේදයයි. පැමිනි නව භාවිතාව මවුසය සමග ග්‍රැෆිකල් ආකාරයේ මුහුනත මතින් පහසුවෙන් පරිගණකය මෙහෙය වීමේ හැකියාව භාවිතාකරන්නාට ලබා දිනි. icons මත click කිරීම පමනක් නොව dragged and dropped වැනි තවත් පහසුකම් එය රැගෙන විත් තිබිනි.එය real-world භාවිතාව හදුන්වාදෙන්නටද කටයුතු කරන ලදී උදාහරනයක් ලෙසට ගොනුවක් මකා දැමීම වැනි ක්‍රියා දැක්විය හැකිය. එපමනකුදු නොව නෙක ආකාරයේ fonts හා තවත් පහසුකම් රැගෙන එමින් වෘතිය මට්ටමේ publishing හැකියාව සාමාන්‍ය භාවිතාකරන්නාට ලබා දෙන්නටද සමත්විනි. අද දවසේ මෙවන් අත්දැකීම් සරල කාරන වූවද එම කාලය සලකද්දී විශාල මට්ටමේ පර්යේක්ශන මට්ටමේ වූ භාවිතාවන් සරලව රැගෙන එන්නට ස්ටීව් ඇතුලු කන්ඩායමට PARC උත්තේජකයක් විය. සැබවින්ම මැක් සමග පැමිනි බොහොමයක් තාක්ශනයන් සැබවින්ම ඇපල් සොයාගැනීම් නොවන බව සත්‍යක් නමුත් ඔවුන් වඩාත් නම්‍ය ලෙස එම තාක්ශනයන් එකි නෙක මුසුකරමින් සාමන්‍ය භාවිතාවට ගෙනෙන්නට සමත්විය.පරිගණක ඉතිහාසයේ පමනක නොව මිනිස් ඉතිහාසයේද සටහනක් තබමින් 1984 ජනවාරි 24 ඇමරිකානු ඩොලර් 2495කට මැක් පරිගණකය නිකුත්කරන්නට ඇපල් ආයතනය කටයුතු කරන ලදී.
Digital Awareness Program Digital awareness is the understanding of how technology—from the simple to the complex—functions, and the ability to utilize its various tools and devices effectively. In our increasingly technology-driven world, this understanding is not merely beneficial, but essential for navigating daily life, seizing opportunities for growth, and staying ahead of the curve.
Meta ගෙනෙන Movie Gen
Meta පවසන්නේ තමන් නිමවමින් සිටින නව AI model එකක් ඔස්සේ භවිතාකරන්නන් හට prompts ඔස්සේ හඬ සහිත වීඩියෝ (realistic-seeming) නිපදවා ගන්නට...
-
තොරතුරු තාක්ෂණ්යේ සියලු ප්‍රමුක අවකාශ මතින් AI ප්රබෝධය ගලා යමින් ඇත. ප්‍රකට WhatsApp නම් instant messaging app එක වෙතට තවත් ආකාරයක AI මුලි...
-
Meta පවසන්නේ තමන් නිමවමින් සිටින නව AI model එකක් ඔස්සේ භවිතාකරන්නන් හට prompts ඔස්සේ හඬ සහිත වීඩියෝ (realistic-seeming) නිපදවා ගන්නට...