දැනට අත්හදාබලා ඇති වේගවත්ම බ්‍රෝඩ්බෑන්ඩ් සබදතාවය බ්‍රිතාන්‍ය හා ප්‍රංශ ආයතන දෙකක් එක්ව ලන්ඩන්වලදී සිදුව ඇති බවටයි වාර්ථාවන්නේ. තප්පරයකට ටෙරාබිට් 1.4ක් වූ එම වේගය ඔස්සේ අඪ්ජි සුපැහැදිලි මට්ටමේ චිත්‍රපට 44ක් තප්පරයක් තුලදී යැවිය හැකිව තිබෙනවා. British Telecom (BT) හා Alcatel-Lucent ආයතනයන් එක්ව කරන ලද මෙම අත්හදා බැලීමට දැනට පවතින ෆයිබර් සබදතාවයන්ම යොදාගත්බවටයි වාර්ථා වන්නේ. වේගයෙන් වැඩි වෙමින් ඇති දත්ත සබදතාවල වැඩි වේගවත් බවේ අවශ්‍යතාවය සලකමින් සිදුකල මෙම අත්හදා බැලීම් ඉදිරි දියුනු කිරීම් වලදී වැදගත් වනු ඇති බවටයි පවසා සිටින්නේ. කොලෝමීටර 410ක් දුරැති මෙම සබදතාවය London හා Ipswich අතර වූ බවටයි සටහන් වන්නේ. මෙම අත්හදා බැලීම් නෙට්වර්ක් මට්ටමේ ඒවා වන අතර පාරිභෝගිකයන් සදහා මට්ටමේ නොවන බවට පවසන ඔවුන් දැනට අනාගත ඉලක්ක ලෙසට පවතින තප්පරයකට මෙගා බිට් 250ක වර්ෂ 2025 ඉලක්කය මෙන්ම තප්පරයකට ගිගා බිට් 1ක වන වර්ෂ 2030 පමන වන විට ඉලක්ක සපුරාලන්නට හැකිවනු ඇති බවටයි බලාපොරොත්තු පලකරන්නේ..
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...