දත්ත උපාංග සමග එන bloatware භාවිතාකරන්නා හට කැදවන්නේ මහත් අපහසුතාවක් වීම බහුල අත්දැකීමකි. විශේෂයෙන් ස්මාර්ට් දුරකථනයක් වැනි අවස්ථාවලදී තත්වය වඩාත් බැරෑරුම් වනු දැකිය හැකිය. ෆෝනයේ ප්‍රොසෙසර් බලය රැම් බලය මෙන්ම ස්ටෝර් බලය යන අත්‍යාවශ්‍ය සියලුම හැකියාවන්ට අනවශ්‍ය තදබදයක් ගෙනෙන බොහොමයක් මෙම bloatware වැඩ දායක වන්නේ බාහිර වෙළඳ ඉලක්ක සදහා පමනය. පසුගියදා South Korean රජය පවසා සිටියේ ස්මාර්ට් දුරකථන සමග පැමිනෙන සියලු blotware භාවිතාකරන්නා හට අවශ්‍ය විටකදී මැකිය හැකිව තිබිය යුතු බවයි. රජය වැඩි දුරටත් පැහැදිලි කර සිටින්නේ Wi-Fi connectivity, near-field communication (NFC), the customer service හා app store වැනි අවශ්‍යතාවයන් සදහා පමනක් වන අනෙකුත් සියලු botware සදහා මෙම තීර්නය බලපාන බවටයි නිවේදනය කර සිටින්නේ. එරට Samsung ආයත්නයද පසුගිය කාලයේ සිදුකල නිකුතූන් වලද මෙම අමතර මෘදුකාංග නිසා storage අවමකම වැනි අපහසූන්ට මුහුන පාන්නට සිදුවුනු අතර භාවිතාකරන්නන් හට මෙම නව පියවර සමග මහත් පහසුවක් ගෙනෙනු ඇත.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...