යාහු පවසන්නේ සමහර භාවිතාකරන්නන් වෙත බල පාමින් ඇති Yahoo Mail භාවිතයට අපහසු වීමේ ගැටලුව කෙරෙහි තම ආයතනයේ දැඩි අවධානයට ලක්ව ඇති බවත් දැනට හදුනා ගෙන ඇති ආකාරයට දෘඩාංගමය ගැටලුව තාක්ශනවේදීන් අතින් සැකසෙමින්ද ඇති බවයි. ආයතනය වැඩි දුරටත් පැහැදිලි කර සිටින්නේ දින කිහිපයකට පෙර ගැටලුව ආරම්භයේදී අපහසුතාවයට පත්ව සිටි භාවිතාකරන්නන්ගෙන් සැහෙන පිරිසක් සදහා මේ වන විට තම සේවය භාවිතාකිරීමේ හැකියාව ඇති මුත් තවමත් ගැටලුව බල පැවැත්වෙමින් ඇති භාවිතාකරන්නන් වෙනුවෙන් කටයුතු කරමින් ඇති බවකි.කලකට ඉහතදී ඊමේල භාවිතාවේ යෝධ කාර්යභාරයක් ඉටුකරමින් සිටි යාහූ ආයතනය මේ වන විට මහත් පසු බෑවුමකට ලක්ව ඇති අතර Outlook හා Google වෙතට අවධානය දිනා ගෙන සිටින තම භාවිතා නැවත කැදවා ගැනීම සදහා විශාල උත්සාහයක සිටුනු දක්නට හැකිය.තම අභ්‍යන්තර සේවක පිරිස වෙතට පවා තවමත් ආයතනයේ ඊමේල් සේවාව ගැන ගිලිහී ගොස් ඇති විස්වාසය සතුටු විය හැකි මට්ටමකට ගෙන ඒමට නොහැකි වී ඇති බවටයි පලවන වාර්ථා පවසා සිටින්නේ.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්‍ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...