මයික්‍රසොෆ්ට් සමාගම හා ගූග්ල ආයතයතයන් අතර e-Mail සේවාවන් වෙත භාවිතාකරන්නන් කැදවා ගැනීම සදහා ඇත්තේ මහත් තරගයකි. මයික්‍රසොෆ්ට් සමාගම Gmail වෙතට කරන බරපතලම චෝදනාවක් වන්නේ ඔවුන් තම භාවිතාකරන්නන්ගේ ඊමේල වෙතට අනවසර එබී බැලීම් කරන බවටයි. මයික්‍රසොෆ්ට් ආයතනය මීට අමතරව Gmail වෙතින් තම Outlook.com ඊමේල් සේවාව වෙත එන්නන් සදහා වඩාත් පහසුවෙන් පිවිසීමට පහසුකම් සහිත බවක් නිකුත්කරනු ලැබුවා.මිලියන 400යක භාවිතාකරන්නන් පිරිසක් තමන්ගේ සේවාව වෙත සිටින බව පවසන මයික්‍රසොෆ්ට් සමාගම නැවත වරක් පවසා සිටින්නේ Gmail වෙතින් තම Outlook.com වෙතට පැමිනෙන්නන් සදහා දැන් වඩාත් පහසුකම් ලබා දෙන්නට තමන් සූදානම් බවකි. තම Outlook ගිනුම සදහා Gmail ගිනුමෙන් දැන් පහසුවෙන් ඊමේල පිටපත් කරගන්න හැකිවන අතර ඉදිරියේ gmail වෙට එන ඊමේල් පවා Outlook වෙතට ස්වංක්‍රීයව ලබා ගන්න අවශ්‍ය සැකසුම්ද දැන් පහසුවෙන් ලබා ගන්නට හැකි වන බවටයි ඔවුන් ඔරකාශ කර සිටින්නේ.දැනටමත් Outlook ගිනුමක් ඇති අය සදහා start හෝ go to තේරීම ඔස්සේ එම ක්‍රියාවලීන් ඇරබිය හැකි වන අතර පියවරෙන් පියවර ඒ සදහා සහය ලැබෙනු ඇති බවටයි මයික්‍රසොෆ්ට් පවසන්නේ.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්‍ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...