ඇතිවන තද බදය සැබෑ ලෝකයේදීද් අකටයුතුකම් කරන්නන්ගේ පහසු අවකාශයක් වීම අප අත් දකින්නකි. මයික්‍රසොෆ්ට් සමාගම එලබෙන වසරේ ඇතිවිය හැකි සයිබර් පහරදීම් පිලිබදව නිකුත්කරන පෙර වාර්ථාවේදීද 2014 World Cup පිලිබදව වැඩි අවධානයක් යොමු කර ඇත්තේ ඒ නිසා විය යුතුය.ඔවුන් පවසන්නේ දැනටමත ඒ සදහා ටිකට් පත් අලවිය ඇරබී ඇති අතර පහර දෙන්නන්ද ව්‍යාජ අඩවි අන්තර්ජාලයට් මුදා හරිමින් එම ලොලයන්ගේ පෞද්ගලික තොරතුරු රැස් කර ගැනීම සදහා ක්‍රියාත්මක වෙමින් සිටින බවයි. භාවිතාකරන්නන්ගේ තොරතුරු ලබා ගැනීම මගින් theft හා bank fraud ආකාරයේ පහරදීම් මෙන්ම මැල්වෙයාර් එම පරිගණකවලට ස්ථාපනයට ඔවුන් තැත්දරමින් සිටිනු හැකි බවට අනතුරු අගවා සිටිනවා.එසේම එලබෙන 2014 කාලය "ransomware" ආකාරයේ පහර දීම් වල බහුල වීමක් පිලිබදවද අනතුරු අගවන්නට කටයුතු කරනවා. පරිගණකයක හානිකරයන් රදවා ඒවා ඉවත්කිරීම සදහා හිමිකරුවන්ගෙන් මුදල් ඉල්ලා සිටීම එහිදී සිදුවන අතර එම පරිගණක්යේ මෘදුකාංග පහසුකම් වලින් කොටසක් හෝ සම්පූර්නයෙන් භාවිතයට් අවහිර කිරීම් ඉවත්කිරීම් සදහා මෙම තර්ජනය පහදෙන්නන් විසින් කරනු ලබනවා. බොහෝ විටම එම පහදෙන්නන් වෙත මුදල් ගෙව්වද නොගෙවා සිටියද පරිගණකයය ප්‍රකෘතිතත්වයට පත්නොවීම එහිදී බහුලව අසන්නට ලැබෙන අත්දැකීම වනවා.සුපුරුදු ලෙසටම ඔවුන් භාවිතාකරන්නන් සදහා උපදෙස් දෙන්නේ නිතරම තම මෘදුකාංග යාවත්කාලීනව තබා ගැනීමත් මෘදුකාංග නිර්මාන කරන්නන් වඩාත් ඒවායේ ආරක්ශාව පිලිබදව සැලකීමත් වැදගත් වනු ඇති බවකි.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්‍ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...