නොනිල මට්ටමින් මයික්‍රසොෆ්ට් ආයතනයේ මීලග මෙහෙයුම් පද්ධති සංස්කරනය පිලිබදව තොරතුරු හෙලි වෙමින් තිබෙනවා. Threshold ලෙසට නොනිල නාමයක් ඔස්සේ පැමිනෙන්නට නියමිත යැයි පැවසෙන මීලග මෙහෙයුම් පද්ධතිය පිලිබදව තොරතුරු අතර එය වින්ඩෝස් 7 හා ඊට පෙර පැමිනි මෙහෙයුම් පද්ධති සමග වූ Start මෙනුව ඒ ආකාරයෙන්ම පැමිනීමේ අවස්ථවක් ගැන මේ වන තොරතුරු හෙලි වෙමින් පවතින වා.වින්ඩෝස් 8 සමග සම්පූර්නයෙන් ඉවත්ව තිබූ මෙම පහසුව වින්ඩෝස් 8.1 සමග හුදු බටනයක් ලෙසට පමනක් පැමින තිබූ අතර එය Modern Desktop එක වෙතට යොමුකරන්නන් ලෙසට පමනක් භාවිතව පවතිනවා.මීට අමතරව එම නොනිල ආරන්චි මාර්ග පවසන්නේ Modern app වල ක්‍රියාකාරීත්වය සාම්ප්‍රධායික Desktop එක මතටත් පැමිනීමේ අවස්ථාවක්ද ඇති බවයි.විචාරකයින් පවසන්නේ වින්ඩෝස් වෙත භාවිතාකරන්නන්ගේ ප්‍රතිචාර මෙම වෙනස්කම් ගෙන ඒමට ප්‍රධාන සාධකයක්ව ඇති බවට විස්වාසකල හැකි බවත් එක් අන්තයකදී මෙහෙයුම් පද්ධතිය වඩාත් නවීන තලයකට එනම් මොබයිල් මට්ටම හා ඩෙස්ටොප් මට්ටම යාවන්නට තීර්නය වන අතරම තවත් අතකින් හුරු පුරුදු භාවිතාවම හෝ ඊට සමාන මට්ටමක භාවිතාවක් ඔස්සේ පැරනි භාවිතාකරන්නන් වෙතටද අවධානය යොමු කිරීම Microsoft කීර්තිය රැක ගන්නට හොද සහයක් වනු ඇති බවයි.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්‍ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...