පසුගිය දිනවල පොරොන්දු වූ පරිදි Valve ආයතනය මේ වන විට Steam OS හි පලමු Public Beta සංස්කරනය නිකුත්කොට ඇති බවටයි නිවේදනය වන්නේ. භාවිතාකරන්නාගේ නිවසේ විසිත්ත කාබරය ඉලක්ක කොට ගෙන නිකුත්වන Linux මූලික පරිගණක ක්‍රීඩා සදහා මිත්‍ර මෙම මෙහෙයුම් පද්ධතිය විවෘත ගනයේ එකක් ලෙසටයි ශ්‍රේනිගතව ඇත්තේ. Debian Linux software මූලිකව නිර්මානය කර ඇති මෙම මෘදුකාංගය Linux-based Steam games ධාවනයට අමතරව Linux applications සදහාද සහය දක්වනු ඇති බවටයි පැවසෙන්නේ. මෙහි ධාවනය සදහා intel හා AMD වල 64bit ප්‍රොසෙසරයක් සමග 4GB තාවකාලික මතකයක්, 500GB ගබඩා හැකියාවක් USB සබදතාවයක් මූලිකව අවශ්‍ය වනු ඇති බවටයි සටහන් වන්නේ. කෙසේ වෙතත් එම ආයතනය අවධාරනය කරන්නේ මෙම පලමු සංස්කරනය ස්ථාපනය සදහා වඩාත් පලපුරුදු භවිතාකරන්නන් සදහා වඩාත් උචිතවනු ඇති බවයි. මෙහි අවසන් සංස්කරනයක් එලබෙන වසර තුලදී පැමිනීමට ඉඩ ඇති බවටයි මේ වන විට බලාපොරොත්තුව වන්නේ.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...