වෙබ් අවකාශය තුල වැඩි භාවිතාවක් වන්නේ සැබෑ මිනිසුන්ට වඩා "Bot" ආකාරයේ නැතිනම් ආසාධිත පරිගණකක වලින් සුසැදී ජාල ඔස්සේ ක්‍රියාත්මක වන යාන්ත්‍රන වන බවටයි පලවන නවතම වාර්ථා පවස සිටින්නේ. එම වාර්ථා වැඩි දුරටත් පැහැදිලි කර සිටින්නේ 2011 වසරේ මාර්තු වන විට 51%ක් ව පැවති එම Bot ආකාරයේ ජාලවිසින් අන්තර්ජාලය මත හැසිරීම මේ වන විට 61.5% තරම් ඉහල අගයකට පැමින ඇති බවයි.තවත්වය වඩාත් පැහැදිලි කරනවා නම් 2012 වසර වන විට වෙබ් අඩවි වෙත යන එන සැබෑ මිනිස් භාවිතකරන්නන් සංක්‍යාව 49% ක ප්‍රථිශතයක් තිබුනද මෙවන විට එය 38.5% වඩාත් අඩු තත්වයකට අවමව පවතින බවයි.ඔවුන්ගේ මෙම හැදෑරීමට වෙබ් අඩවි 20000ක් දින 90ක් තිස්සේ යොදා ගත් බවටයි පවසා සිටින්නේ.වෙබ් සැරීම් අවකාශයේ 31% පමනක් Google ,Bing හා අනෙකුත් යහපත් මට්ටමේ භාවිතාවන් ගෙන් සිදුවන බවට හා 30.5% හානිකර පැතිරවීමේ , භාවිතාකරන්නන්ගේ තොරතුරු පැහැර ගැනීම වැනි හානිකර Bot ජාලා ක්‍රියාකාරකම් වමින් පිරී ඇති බවටයි ඒ අනූව පිලිගැනෙන්නේ.කෙසේ වෙතත් Spam ආකාරයේ අන්තර්ජාල මතවූ භාවිතාව 75% කින් අඩුව පවතින බවත් ගූගල් ඇල්ගොරිතමයන් තුල ස්වංක්‍රීයව ක්‍රියත්මක වන සබදතා අවම වන ලෙසට සැකසුම් පැමිනීම එයට හේතුව විය හැකි බවටයි ඔවුන් පෙනවා දෙන්නේ.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්‍ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...