පලවන නවතම වාර්ථා පවසන්නේ Samsung ආයතනය තම ජනංප්‍රිය ඇන්ඩ්‍රොයිඩ් devices වල සරල සංස්කරන නිකුතුවන් සදහා මේ දිනවල තම අවධානය යොමුකර ඇති බවයි. ඒවා අතර Galaxy Note 3 , Galaxy Grand මෙන්ම Galaxy Tab 3 උපකරනවල සරල සංස්කරන වන බවටයි පවසා සිටින්නේ. එල බෙන වසරේ නිකුතුවට සැලසුම්ව ඇති මෙම උපාංග Galaxy Note 3 Lite , Galaxy Grand Lite ආදී නම් වලින් වන බවටයි දක්වා සිටින්නේ.එම ආයතනය මේ පිලිබදව වන ප්‍රථම නිල දැක්වීම එලබෙන පෙබරවාරියට යෙදී ඇති Mobile Wrold Congress හමුවේදී සිදුකරනු ඇති බවටයි බලාපොරොත්තුව වන්නේ.Led screen එකකින් මෙන්ම අඩු බලැති කැමරාවකින්(Lower resolution) ආදී ලෙසට මෙම උපාංග ඒවායේ මුල් උපාංගවලින් අඩු බලැති (downgrade) වනු ඇති බවටයි වැඩි දුරටත් පැවසෙන්නේ. උදා හරනයක් ලෙසට Grand Lite උපාංගය අඟල් 5ක LCD තිරයකින් 1.2GHz quad core ප්‍රොසෙසරයකින් හා 1GB රැම් මතකයකින් මෙන්ම 8GB ස්තීර මතකයක් සහිතව මෙගා පික්සල 5ක පසු කැමරාවකින් සමන්විතව පැමිනෙනු ඇති බවටයි බලාපොරොත්තු පලවන්නේ.කෙසේ වෙතත් Tab 3 Lite සංස්කරනය එලබෙන ජනවාරිය අවසානය වන විට යුරෝ 100ක මිලැතිව WiFi හා 3G සමග පැමිනීමේ ඉඩකඩක් පිලිබදවද මේ වන විට නොනිලව පැවසෙමින් තිබෙනවා.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...