2013-12-07

windoas 8.1 සදහා 3D බින් මැප් පෙර සංස්කරනයක්...

  මයික්‍රසොෆ්ට් ආයතනය මේ වන විට වින්ඩෝස් 8.1 සදහා 3D map සමග වන app මෘදුකාංගයක් නිකුත්කොට ඇති බවටයි නිවේදනය කර සිටින්නේ.ආයතනය පවසන්නේ මේ වන විට වින්ඩෝස් app store වෙතින් වින්ඩෝස් 8.1 භාවිතාකරන්නන් සදහා භාගතකර ගැනීමේ අවස්ථාව වන බවයි.ආයතනය වැඩි දුරටත් සදහන් කරන්නේ දැන නගර 70ක පමන 3D මැප් මෙම පෙර සංස්කරනය සමග වන මුත් විශාල මට්ටමේ නගර සදහා නිකුත්ව නැති අතර ඉදිරියේ වඩාත් සම්පූර්න නිකුතුවක් බලාපොරොත්තුවන ලෙසයි.දැනට නිකුත්ව ඇති සංස්කරනය සමග තොරා ගත් නගර කිහිපයක පමනක් ගූගල් මැප් වලදී මෙන් Streetside දර්ශනද ඇතුලත් කරන්නට ආයතනය ක්‍රියා කර ඇති අතර ඉදිරියේදී ඒවා වැඩි දියුනු කල සංස්කරනයකට සූදානම් වෙමින් සිටින බවටයි පවසා සිටින්නේ. මෙම නිකුතුව සැලකීමේදී පික්සල් ට්‍රිලියන 121ක තොරතුරු ගෙන එන්නට එම කන්ඩායම සමත්ව ඇති බවටත් ආයතනය වැඩි දුරටත් හෙලිකර සිටිනවා.

Meta ගෙනෙන Movie Gen

  Meta පවසන්නේ තමන් නිමවමින් සිටින නව AI model එකක් ඔස්සේ භවිතාකරන්නන් හට prompts ඔස්සේ හඬ සහිත  වීඩියෝ  (realistic-seeming)  නිපදවා   ගන්නට...