මයික්‍රසොෆ්ට් ආයතනය මේ වන විට වින්ඩෝස් 8.1 සදහා 3D map සමග වන app මෘදුකාංගයක් නිකුත්කොට ඇති බවටයි නිවේදනය කර සිටින්නේ.ආයතනය පවසන්නේ මේ වන විට වින්ඩෝස් app store වෙතින් වින්ඩෝස් 8.1 භාවිතාකරන්නන් සදහා භාගතකර ගැනීමේ අවස්ථාව වන බවයි.ආයතනය වැඩි දුරටත් සදහන් කරන්නේ දැන නගර 70ක පමන 3D මැප් මෙම පෙර සංස්කරනය සමග වන මුත් විශාල මට්ටමේ නගර සදහා නිකුත්ව නැති අතර ඉදිරියේ වඩාත් සම්පූර්න නිකුතුවක් බලාපොරොත්තුවන ලෙසයි.දැනට නිකුත්ව ඇති සංස්කරනය සමග තොරා ගත් නගර කිහිපයක පමනක් ගූගල් මැප් වලදී මෙන් Streetside දර්ශනද ඇතුලත් කරන්නට ආයතනය ක්‍රියා කර ඇති අතර ඉදිරියේදී ඒවා වැඩි දියුනු කල සංස්කරනයකට සූදානම් වෙමින් සිටින බවටයි පවසා සිටින්නේ. මෙම නිකුතුව සැලකීමේදී පික්සල් ට්‍රිලියන 121ක තොරතුරු ගෙන එන්නට එම කන්ඩායම සමත්ව ඇති බවටත් ආයතනය වැඩි දුරටත් හෙලිකර සිටිනවා.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...