2013-12-09

Fesbook වලදී වඩාත් සංවෙධී ප්‍රථිචාරයක් සදහා ‘Sympathize’ බටනයකුත් පැමිනේ!!!!

  සමජ ජාලාවක් තුල ගනුදෙනු වන්නේ බොහෝ විට මිනිස් ස්වභාවයන්ය.සතුට දුක ආදිවු නෙක මනිස් මිනිස් ස්වභාවයන් වඩාත් නිවැරදිව පලවීම තුල එයින් වන කාර්ය භාර්ය වඩාත් සාර්ථකවනු ඇත. Like  බටනය හදුන්වාදෙන්නට ෆේස්බුක් ආයතනය කටයුතු කරනු ලද්දේ වඩාත් කෙටියෙන් මුත් පහසුවෙන් එක් භාවිතාකරන්නෙකුගේ පල කිරීමකට තවකෙකුට ප්‍රථිචාර දක්වන්නට හැකිවීම සදහාය.සරල ප්‍රථිචාරයක් ඔස්සේ සංස්කීර්න මිනිස් ස්වභවයන් පලකිරීම අසීරු කාරනාවකි. මිතුරෙකුගේ සංවේධී වේදනාත්මක අත්දැකීමක් පලවීමේදීද අයෙකුට Like වැනි ප්‍රතිචාරයක් ඔස්සේ විටක විසුලු ස්වභාවයක් ඇති කිරීම අස්වාභාවික නොවේ.
                                මේ වන විට Facebook ආයතනය හිතවතෙකුගේ පලකිරීමක් සදහා වඩාත් සංවෙධී ලෙසට ප්‍රථිචාර දැක්වීමට සහය වනු පිනිස ‘Sympathize’  ලෙසට වන නව බටනයක්ද හදුන්වා දෙන්නට කරටයුතු කරම්මින් සිටින බවටයි වාර්ථා පලවන්නේ.මිතුරෙකුගේ වෙදනාත්මක හෝ අපහසුවට පත්වීමක් වැනි හැහීමක් ලබාදෙන පලකිරීමක්  සදහා Like වැනි බටනයක් ඔස්සේ ලබා දෙන ප්‍රථිචාරයට වඩා වඩාත් මානුශීය හැගීමක් දෙන ආකාරයකට හැසිරෙන්නට මෙම නව ‘Sympathize’  බටනය ඔස්සේ භාවිතාකරන්නෙකුට හැකිවනු ඇති බවටයි එම ආයතනය බලාපොරොත්තුව පලකරන්නේ.

Meta ගෙනෙන Movie Gen

  Meta පවසන්නේ තමන් නිමවමින් සිටින නව AI model එකක් ඔස්සේ භවිතාකරන්නන් හට prompts ඔස්සේ හඬ සහිත  වීඩියෝ  (realistic-seeming)  නිපදවා   ගන්නට...