2013-12-09

දවසේ මෘදුකාංගය 1

  කෙමෙන් පරිගණක භාවිතාව වැඩි වෙත්ම එය මතට සිදුවන පරිගණක වැඩ සටහන් ස්ථාපනයන් මෙන්ම අස්ථාපනයන් ප්‍රමානය වැඩි වීම සිදුවේ. බොහෝ විට ඔබගේ පරිගණකයෙන් එසේ යම් වැඩ සටහනක් අස්ථාපනයයේදී ඔබ භාවිතාකරන්නේ වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය සමග එන "Windows Add or Remove Programs" නම් වැඩසටහන විය හැක.සමහර විටක ඔබ නොදන්නා කාරනාවක් විය හැක්කේ මෙම වැඩසටහන ඔස්සේ යම් වැඩසටහන් පරිගණකයෙන් අස්ථාපනය කරන විට ඔබ නොදැනුවත්වම පරිගණකය තුල එම වැවසටහනේ යම් යම් කොටස්  ඉතිරි කොට යෑමද සිදුවිය හැකි බවයි. මෙම මෘදුකාංග ඔස්සේ ඕබට ලබා ගත හැකි සේවාවන්නේ එසේ පරිගණකයෙන් යම් වැඩ සටහනක් අස්ථාපනයේදී යම යම් මෘදුකාංග කොටස් ඉතිරිවන්නට ඉඩ නොතැබීම මෙන්ම රෙගිස්ට්‍රි වල සිදුවන වෙනස්කම්  නැවත සැකසීම මෙන්ම වැඩ සටහන් අස්ථාපනයේදී හමුවන errors තත්වයන් සමනයට කටයුතු කිරීමයි.නොළේ භාවිතාකල හැකි මෙම වැඩසටහන පහත දැක්වෙන සැබැදියාව ඔස්සේ පිවිසීමෙන් ඔබටත් ලබ අගන්නට හැකි වනු ඇත.
http://www.geekuninstaller.com/geek.zip

Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.

Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...