ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය ලෙසට මූලිකව ගැනෙන්නේ phones, televisions, laptops හා computers වැනි දෑය. ලොව වේගයෙන් භාවිතයට පැමිනෙමින් ඇති මෙවැනි උපාංග භාවිතය වැඩි වීමත් සමග නිසි ක්‍රම වේදයක් ඔස්සේ ඒවා පාලනයක් සිදු නොවුන හොත් ඉදිරියේදී වඩාත් දරුනු පාරිසරික ප්‍රශනයක් බවට එය පත්වනු ඇති බවකි.එම වාර්ථා පෙනවා දෙන්නේ 2012 වසර සැලකීමේදී ඇමරිකාව ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය මෙට්‍රික් ටොන් 9.4ක් පරිසරයට එක් කර ඇති බවයි.එය ලෝක මට්ටමේදී පුද්ගලයෙකු ගේ ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය බැහැර කිරීම් ප්‍රමානය වන 7Kg සමග සැලකීමේදී මහත් වැඩි අගයකි එනම් 30Kg ප්‍රමානයකි.චීනයට පමනක් දෙවැනි වන මෙම පද්‍රව්‍ය බැහැරකිරීම පිලිබදව අවධානය නොකල හොත් 2017 වන විට එය 65.4 ටොන් මිලියන දක්වා ඉඅහලට යනු ඇති බවටයි ගනය වන්නේ.මෙම බැහැරයන් අතර සංනිවේදන උපකරන හැරුන විට වෛද්‍ය උපකරන , රෙදි සෝදන යන්ත්‍ර මෙන්ම ඉලෙක්ට්‍රොනික ක්‍රිඩා උපාංගද වන බවටයි ඔවුන් පවසා සිටින්නේ.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...