සියලු සයිබර් සේවා ආයතනයන්ගේ මූලික අවධානයන් අතර රාජ්‍ය ආයතන විසින් තම භාවිතාකරන්නන්ගේ තොරතුරු අයතා ලෙස ලබා ගන්නට කටයුතු කරන බවට හෙලිවී ඇති කරුනු පිලිබදව විමසිලිමත්වීම සිදු වෙමින් පවතින යුගයක් පැමින ඇත.Yahoo මෙන්ම Google වැනි ආයතනයන් මෙන්ම මයික්‍රසොෆ්ට් සමාගමද මේ පිලිබදව ඉදිරි සැලසුම් මේ වාන විට ප්‍රකාශ කර සිටිනවා. මයික්‍රසොෆ්ට් ආයතනය මීට පෙරදී පවස සිටියේ තමන් භාවිතාකරන්නගේ දත්ත encrypt කිරීම ඔස්සේ ආරක්ශා කරන්නට සැලසුම් කරන බවකි. පලවන නවතම තොරතුරු පවසන්නේ පෙර සැලසුම් කල ආකාරයට සියලු දත්ත එකම අවසර පදයක් යටතේ සුරක්ෂිත කිරීම වෙනුවට වඩාත් සංකීර්න ආකාරයකට යාමට සැලසුම් ඇති බවයි.සමහර විටක ආයතනයෙන් පිටතට නොයැවෙන දත්ත ගොනු පවා මේ ආකරයට encrypt කිරීම සිදුවනු ඇති බවටයි ඔවුන් පැහැදිලි කර සිටින්නේ. සියලුම සේවා තොරතුරු වෙනවෙනම encrypt වීමට සැලසීම ඔස්සේ වඩාත් වුරක්ශිත බවක් ලබාගන්නට හැකි වනු ඇති බවටයි බලපොරොත්තුව වන්නේ.ආයතනය පවසන්නේ ආයතනයේ අභ්‍යන්තරිකව පැමිනිය හැකි පෙර කී ආකාරයේ ආයතන සබදතා පිලිබදවද තමන් අවධානයෙන් සිටින බවටයි.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...