මයික්‍රසොෆ්ට් හි CEO Steve Ballmer මහතා පසුගියදා මාධ්‍ය වෙතට ප්‍රකශකර සිටියේ තව දුරටත් තම ආයතනයෙන් භාවිතාකරන්නන් මෘදුකාංග මිලදී ගැනීමක් සිදු නොවුනු ඇති බවයි. එහිදී ඔහු පවසා සිටියේ ඉදිරියේදී භාවිතාකරන්නන් තම ආයතනයෙන් මිලදී ගන්නේ වින්ඩෝස් පරිගණක වනු ඇති බවයි. මුලින්ම මෙහෙයුම් පද්ධති ප්‍රමුක මෘදුකාංග සමාගමක් ලෙසට තම අනන්‍යතාවය හිමිකරගෙන සිටි මයික්‍රසොෆ්ට් ආයතනය මේ වන විට භාන්ඬ හා සේවා ආයතනයක් ලෙසට ප්‍රථිව්‍යුහගත වෙමින් ඇති අතර වින්ඩෝස් 8 සමග Surface නමින් tablet උපාංග මොස්තර කිහිපයක්ම වෙළඳ පොලට එවන්නට කටයුතු කර ඇත.ක්‍රමයෙන් පරිගණකයක් ලෙසට වෙළඳ පොල තුල ස්ථාවර වීමේ ක්‍රමවේදය ගතකමින් සිටින එම සමාගම තම අවකාශයේ තවත් ප්‍රධාන අංගයක් වන Xbox සදහාද නව සංස්කරනයක් නිකුත් කරන්නට කටයුතු කරනු ලැබුවා.පසුගියදා Nokia හි හිමිත්වයක්දාත්පත් කරගන්නට කටයුතු කල මයික්‍රසොෆ්ට් ආයතනය තවදුරටත් පවතින්නට නම් ඇපල් සමාගමෙන් බොහෝ දේ ඉගන ගැනීමට ඇති බවටත් පසුගියදා විචාරනය වෙමින් තිබුනා. වර්ථමාන CEO වරයා විශ්‍රාම ගැනීමට නියමිත බවට පෙරදී කර තිබූ දින වකවානු මෙව වන විට මද වෙනසකට ලක්ව ඇති අතර ඔහු එලබෙන 2014 මුල්භාගය තෙක් රැදී සිටිනු ඇති බවටයි මේ වන විට නිවේදනය වී ඇත්තේ.
Digital Awareness Program Digital awareness is the understanding of how technology—from the simple to the complex—functions, and the ability to utilize its various tools and devices effectively. In our increasingly technology-driven world, this understanding is not merely beneficial, but essential for navigating daily life, seizing opportunities for growth, and staying ahead of the curve.
WhatsApp සහය අවසන් වන දුරකථන පෙලක්.
WhatsApp නිවේදනය කරන්නෙ තමන් Android KitKat (Android 4.4) මෙහෙයුම් පද්ධතියට සහය දැක්වීම January 2025 සිට අවසන් කරන්නට නියමිත බවකි. මේ අනූ...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...
-
තොරතුරු තාක්ෂණ්යේ සියලු ප්‍රමුක අවකාශ මතින් AI ප්රබෝධය ගලා යමින් ඇත. ප්‍රකට WhatsApp නම් instant messaging app එක වෙතට තවත් ආකාරයක AI මුලි...