මයික්‍රසොෆ්ට් හි CEO Steve Ballmer මහතා පසුගියදා මාධ්‍ය වෙතට ප්‍රකශකර සිටියේ තව දුරටත් තම ආයතනයෙන් භාවිතාකරන්නන් මෘදුකාංග මිලදී ගැනීමක් සිදු නොවුනු ඇති බවයි. එහිදී ඔහු පවසා සිටියේ ඉදිරියේදී භාවිතාකරන්නන් තම ආයතනයෙන් මිලදී ගන්නේ වින්ඩෝස් පරිගණක වනු ඇති බවයි. මුලින්ම මෙහෙයුම් පද්ධති ප්‍රමුක මෘදුකාංග සමාගමක් ලෙසට තම අනන්‍යතාවය හිමිකරගෙන සිටි මයික්‍රසොෆ්ට් ආයතනය මේ වන විට භාන්ඬ හා සේවා ආයතනයක් ලෙසට ප්‍රථිව්‍යුහගත වෙමින් ඇති අතර වින්ඩෝස් 8 සමග Surface නමින් tablet උපාංග මොස්තර කිහිපයක්ම වෙළඳ පොලට එවන්නට කටයුතු කර ඇත.ක්‍රමයෙන් පරිගණකයක් ලෙසට වෙළඳ පොල තුල ස්ථාවර වීමේ ක්‍රමවේදය ගතකමින් සිටින එම සමාගම තම අවකාශයේ තවත් ප්‍රධාන අංගයක් වන Xbox සදහාද නව සංස්කරනයක් නිකුත් කරන්නට කටයුතු කරනු ලැබුවා.පසුගියදා Nokia හි හිමිත්වයක්දාත්පත් කරගන්නට කටයුතු කල මයික්‍රසොෆ්ට් ආයතනය තවදුරටත් පවතින්නට නම් ඇපල් සමාගමෙන් බොහෝ දේ ඉගන ගැනීමට ඇති බවටත් පසුගියදා විචාරනය වෙමින් තිබුනා. වර්ථමාන CEO වරයා විශ්‍රාම ගැනීමට නියමිත බවට පෙරදී කර තිබූ දින වකවානු මෙව වන විට මද වෙනසකට ලක්ව ඇති අතර ඔහු එලබෙන 2014 මුල්භාගය තෙක් රැදී සිටිනු ඇති බවටයි මේ වන විට නිවේදනය වී ඇත්තේ.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
SOCIAL NETWORK Vs tATOO
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්‍ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...

-
Meta පවසන්නේ තමන් නිමවමින් සිටින නව AI model එකක් ඔස්සේ භවිතාකරන්නන් හට prompts ඔස්සේ හඬ සහිත වීඩියෝ (realistic-seeming) නිපදවා ගන්නට...
-
කෙටි වීඩියෝ සදහා ලොව ප්‍රමුක ස්ථානයක් දිනාගන්නට සමත්වූ TikTok සමාජ ජාලාව තම America භාවිතාව වන 170 million වලින් සමුගන්නට අද නියමිතව ඇත. ඒ එ...