මේ වන විට HP මෙන්ම Google ආයතන විසින් Cromebook 11 සමග පැමිනි Charger වල දක්නට ලැබුන අධික රත්වීම හා melt වීමේ පැමිනිලි නිසාම ඒවා වෙළඳ පොලෙන් ආපසු කැදවන්නට තීර්නය කොට ඇති බවටයි සටහන් වන්නේ.දැනට ඒවා මිලදී ගෙන භාවිතාකරන්නන් සදහා උපදෙස් දෙමින් පවසා සිටින්නේ විකල්ප ලෙස micro-USB chargers භාවිතයට ගන්නා ලෙසයි. ඇමරිකානු පාරිභෝගිකයන්ගේ සුබ සෙත පිලිබදව ක්රියාත්මක වන ආයතනයක් තම වෙබ් අඩවියේ පල කොට සිටියේ මේ පිලිබදව තමන් වෙත මෙම දුර්වලතාවය පිලිබදව සඳහන් තොරතුරු 145000ක් පමන ලැබී ඇති බවකි. Google ආයතනය පවසන්නේ හානියට පත්ව ඇති chargers සදහා ආයතනයෙන් නිකුත්වන නව chargers සදහා HP ආයතනය නොව ගූගල් ආයතනය අමතන්නට කටයුතු කරන ලෙසයි. දැනට ලැබී ඇති තොරතුරු අනූව මෙම දුර්වලතාවය සමග සිදුව ඇති වැඩිම අලාබය pillow වකට හානි සිදුවීමක් බවයි. ඉදිරියට මෙම උපාංග අලවිය පිලිබදව තවමත් නිස්චිත අදහසක් මෙම ආයතන දෙක වෙතින්ම නිකුත්ව නැති නමුත් බොහෝ විට දැනට අලවියව ඇති එම උපාංග සියල්ල සදහා නව උපාංග නිකුතුවෙන් පසුව යලිත් ඇරබීම සිදුවන්නට ඉඩ ඇති බවටයි විස්වාසය වන්නේ.
Digital Awareness Program Digital awareness is the understanding of how technology—from the simple to the complex—functions, and the ability to utilize its various tools and devices effectively. In our increasingly technology-driven world, this understanding is not merely beneficial, but essential for navigating daily life, seizing opportunities for growth, and staying ahead of the curve.
WhatsApp සහය අවසන් වන දුරකථන පෙලක්.
WhatsApp නිවේදනය කරන්නෙ තමන් Android KitKat (Android 4.4) මෙහෙයුම් පද්ධතියට සහය දැක්වීම January 2025 සිට අවසන් කරන්නට නියමිත බවකි. මේ අනූ...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...
-
තොරතුරු තාක්ෂණ්යේ සියලු ප්රමුක අවකාශ මතින් AI ප්රබෝධය ගලා යමින් ඇත. ප්රකට WhatsApp නම් instant messaging app එක වෙතට තවත් ආකාරයක AI මුලි...