මේ වන විට HP මෙන්ම Google ආයතන විසින් Cromebook 11 සමග පැමිනි Charger වල දක්නට ලැබුන අධික රත්වීම හා melt වීමේ පැමිනිලි නිසාම ඒවා වෙළඳ පොලෙන් ආපසු කැදවන්නට තීර්නය කොට ඇති බවටයි සටහන් වන්නේ.දැනට ඒවා මිලදී ගෙන භාවිතාකරන්නන් සදහා උපදෙස් දෙමින් පවසා සිටින්නේ විකල්ප ලෙස micro-USB chargers භාවිතයට ගන්නා ලෙසයි. ඇමරිකානු පාරිභෝගිකයන්ගේ සුබ සෙත පිලිබදව ක්‍රියාත්මක වන ආයතනයක් තම වෙබ් අඩවියේ පල කොට සිටියේ මේ පිලිබදව තමන් වෙත මෙම දුර්වලතාවය පිලිබදව සඳහන් තොරතුරු 145000ක් පමන ලැබී ඇති බවකි. Google ආයතනය පවසන්නේ හානියට පත්ව ඇති chargers සදහා ආයතනයෙන් නිකුත්වන නව chargers සදහා HP ආයතනය නොව ගූගල් ආයතනය අමතන්නට කටයුතු කරන ලෙසයි. දැනට ලැබී ඇති තොරතුරු අනූව මෙම දුර්වලතාවය සමග සිදුව ඇති වැඩිම අලාබය pillow වකට හානි සිදුවීමක් බවයි. ඉදිරියට මෙම උපාංග අලවිය පිලිබදව තවමත් නිස්චිත අදහසක් මෙම ආයතන දෙක වෙතින්ම නිකුත්ව නැති නමුත් බොහෝ විට දැනට අලවියව ඇති එම උපාංග සියල්ල සදහා නව උපාංග නිකුතුවෙන් පසුව යලිත් ඇරබීම සිදුවන්නට ඉඩ ඇති බවටයි විස්වාසය වන්නේ.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්‍ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...