මයික්‍රසොෆ්ට් ආයතනය තම Bing Map වල වින්ඩෝස් 8.1 පෙර ඇප් සංස්කරනයක් මෙවන විට නිකුත් කරන්නට කටයුතු කර තිබෙනවා. එම නිකුතුව ලොවපුරා නගර 70ක අධි සුපැහැදිලි ඡායාරූ සහිතව ත්‍රිමාන ආකරයෙන් වඩාත් සජීවී ආකාරයට විද ගන්නට හැකිවන ලෙසට සකස්ව නිකුත් කෙරෙනා.මීට අමතරව ගෙවී යන වසර තුලදී නවාංග කිහිපයක්ම තම Bing Map වෙත ගෙනෙන්නට කටයුතු කොට තිබුනා.ආයතනය තම එලබෙන වසරේ සැලසුම් හෙලි කරමින් පවසා සිටින්නේ ඉදිරියේදී Bing Map යනු හුදු සිතියම් ස්වරූපයේ සිට වෙබ් අවකාශය මෙන්ම සැබෑ ලොකය වඩාත් නිරූපනය වන ආකාරයේ අත්දැකීමක් ගෙනෙන සේවාවක් ලෙසට වර්ධනය කරන බවයි.උදාහරනයක් ලෙසට ඔවුන් පවසන්නේ ගොනැගිල්ලක පිහිටි ආයතනයන් ගැන විස්තර පමනක් නොව ඒවා අභ්‍යන්තරය පවා දැක්වෙන ලෙසට සැලසුම් වන්නට නියමිත බවටයි.Digital මැප් සටහනක සිට visual representation ආකාරය දක්වා සිදුවන්නට නියමිත මෙම නව වෙනස්කම් සමග භාවිතාකරන්නාට වඩාත් සමීප සහයක් ගෙනෙන්නට හැකිවනු ඇති බවටයි එම ආයතනය පවසන්නේ.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්‍ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...