මයික්‍රසොෆ්ට් සමාගම අද පවසා නිවේදනය කර සිටින්නේ මෙම මස මුල් භාගයේ තමන් හා FBI ඇතුලු සයිබර් ආරක්ශාව පිලිබදව විමසිලිමත් වන ආයතනයන් කිහිපයක සහයෙන් ඇරබි Zeroaccess Botජාලයට එරෙහි මෙහෙයුම සර්ථකව අවසන් ව ඇති බවයි. මයික්‍රසොෆ්ට් Digital Crimes Unit ඇතුලු කන්ඩායම එම ජාලය සම්පුර්නයෙන් බිඳ දමන්නට කටයුතු නොකල අතර ඔවුන්ගේ ඊලග පියවර ගැන විමසිලිමත්ව සිටීමට කටයුතු කරන ලදී. එම Bot කන්ඩායම විසින් යලිත් තම ආසාධිත පරිගණක වලින් සැදි ජාලය Malware එකක සමග යලිත් යාවත්කාලීන කරන්නට උත්සාහකිරීමක් සමග ඔවුනගේ IP ලිපිනයන් ලබා ගන්නට සමත්වූ අතර අදාල බලධාරීන් දැනුවත් කිරීමට කටයුතු කරන ලදි.මයික්‍රසොෆ්ට් සමාගම පවසන්නේ අවසානයේ එම කන්ඩායම තම ආසාධිත ජාලය වෙත අවසන් පනිවිඬයක් "WHITE FLAG" ලෙසින් යවන්නට කටයුතු කොට ඇති බවයි.එසේම ඔවුන් නිවේදනය කරන්නේ එහි ක්‍රියාත්මක බව අත්හැර දැමුවද ඔවුනට විරුද්දව නෛතික පියවර ගැනීම තවදුරටත් සිදු වෙමින් ඇති බවකි. මටික්‍රසොෆ්ට් සමාගම මෙවැනි හානිකර ජාල රාශියක් පසුගිය වසර කිහිපය තුලදීම බිඳ දමන්නට කටයුතු කරනු ලැබුවද ඔවුනගේ නව Digital Crimes Unit වෙතින් සිදුකල පලමු මෙහෙයුම මෙය බවයි.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
SOCIAL NETWORK Vs tATOO
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්‍ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...

-
Meta පවසන්නේ තමන් නිමවමින් සිටින නව AI model එකක් ඔස්සේ භවිතාකරන්නන් හට prompts ඔස්සේ හඬ සහිත වීඩියෝ (realistic-seeming) නිපදවා ගන්නට...
-
කෙටි වීඩියෝ සදහා ලොව ප්‍රමුක ස්ථානයක් දිනාගන්නට සමත්වූ TikTok සමාජ ජාලාව තම America භාවිතාව වන 170 million වලින් සමුගන්නට අද නියමිතව ඇත. ඒ එ...