මයික්‍රසොෆ්ට් සමාගමේ ප්‍රකට Office මෘදුකාංගය සදහා පැමිනෙන්නට නියමිත touch-based devices සහය ඔෆ්ෆීස් ඇප් නිකුතුව එලබෙන වසරේ පැමිනෙන්නට නියමිතව ඇති බවටයි තොරතුරු හෙලි වන්නේ. ස්පර්ෂක තිර සහය උපාංග Windows 8.1 හෝ Apple's iPad වැනි භාවිතාවන් ඉලක්කකර ගනිමින් පැමි නෙන්නට නියමිත මෙම නිකුතුව සමග ඔවුනගේ ප්‍රකට Office මෘදුකාංග එකතුව පිලිබදව මුලින්ම කෙටි හැදින්වීමක් BUILD 2013 conference වලදී කරන්නට කටයුතු කරන ලද අතර එම නව නිකුතුවෙහි Word, Excel හා PowerPoint වනි අංගයන් නිමවෙමින් ඇති බවටයි මීට පෙර නිකුතුත්වූ වාර්ථාවකින් පැවසුනේ.පෙර පැවසුනේ මෙම නිකුතුවේ සංකේතනාමය Gemini ලෙසට උවත් නව වාර්ථා පවසන්නේ ආයතනය තුල මෙ සදාහ යොදා ගන්නා සංකෙතනාමය වන්නේWinRT app වන බවයි.වැඩි දුරටත් හෙලිවන කරුනු පවසන්නේ මෙම නව නිකුතුවේ iOS සංස්කරනයක් පමනක් නොව ඇන්ඩ්‍රොයිඩ් තලය සදහාද සහය දක්වන සංස්කරනයක් පැමිනෙන්නට සැලසුම් වෙමින් පවතින බවකි.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්‍ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...