SSD භාවිතට පැමිනීම බොහෝ භාවිතාකරන්නන් අතරට ගෙන ආ අමතර මතයක් වූවේ HDD තැටි භාවිතය අවසානවීම ඇරබීමක් ලෙසටය. සාම්ප්‍රධායික HDD භාවිතයේදී හමුවන ගැටලු මෙම මතය වඩාත් තහවුරු කරන්නට සාධකයක් විය.Western Digital ආයතනය පවසන්නේ තමන් ගෙනෙන්නට බලාපොරොත්තුවන නව නිකුතුව සමග නව ආරක HDD භාවිතයකට ඉඩ සැලසෙන බවයි.විනාඩියකට වට දස දහස් ගනනක වේගයක් ගන්නා මෙම තැටි බාවිතාවේ හමුව තිබූ නොයෙකුත් අපහසුතා කිහිපයකටම පිලියමක් ලෙසට සාමාන්‍ය පරිසරයේ වාතය මත ක්‍රියාත්මක වනවා වෙනු වට Helium සමග සීල් කරනලද නව දෘඩ තැටියක් ගෙන ඒමට තමන් කටයුතු කරන බවටයි ඔවුන් පවසා සිටියේ. අඩු resistance තත්වය යටතේ අභ්‍යන්තරව වැඩි තැටි සංකය්‍යාවක් , අඩු උෂ්නත්වයක් යටතේ වැඩි ජීවකාලයක් රැගෙන මෙම නව නිකුතුව භාවිතාකරන්නන් හට වැඩි සේවයක් ගෙනෙන්නට කටයුතු කරනු ඇති බවටයි එම ආයතනයේ බලාපොරොත්තුව වන්නේ.දැනට මත් ප්‍රධ්ජාන මට්ටමේ ආයතන කිහිපයකම අත්හදා බැලෙමින් ඇති බවට පැවසෙන මෙම නව නිකුතුව සාම්ප්‍රධායික 4TB සීමාව ඉක්මවමින් දැනට 6TB මට්ටමින් නිකුත්කර ඇති අතර enterprise consumers මම්මටමේ භාවිතාකරන්නන් ඉලක්ක කර ගනිමින් පැමිනෙනු ඇති බවටයි නිවේදනය වන්නේ.ඉදිරි කාලයේදී මෙම helium-infused දෘඩ තැටිය සාමන්‍ය භාවිතාකරන්නන් ඉලක්ක කරගමින් පැමිනෙන ඇති බවටත් ඔවුන් බලාපොරොත්තුව ලකර සිටිනවා.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්‍ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...