ෆේස්බුක් ආයතනය පවසන්නේ තම වෙබ් අඩවිය ඔස්සේ භාවිතාකරන්නෙකුට තමන් ප්‍රියකරන යමක් හුවා දැක්වීමට මෙන්ම තවකුන් සමග බෙදා හදා ගන්නට පහසුව සලකමින් ලබා දී ඇති Like හා Share බටනයන් සදහා වඩාත් සිත්ගන්න සුලු පෙනුමක් සමග නවීකරනයක් මේ වන විට ක්‍රමයෙන් මුදා හැරෙමින් ඇති බවයි. 2010දී මුලින්ම හදුන්වාදුන් මෙම අංගය මේ වන විට දෛනිකව බිලියන 22 වාරයක් ලොවපුරා වෙබ් අඩවි මිලියන 7.5 ඔස්සේ භවිතාවෙමින් ඇති බවයි.ආයතනය වැඩි දුරටත් පවසන්නේ නව පෙනුම වෙබ් අඩවීන් වඩාත් කැපී පෙනෙන ලෙස ඉස්මතුකරවන්නට සහය වනු ඇති බවට තමන් බලාපොරොත්තුවන බව හා දැනට බාවිතාවෙමින් ඇති බටනයන් ස්වංක්‍රීයව යාවත්කාලීන වීම ඉදිරියේදී සිදුවෙනු ඇති බවයි.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්‍ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...