ගූගල් ග්ලාස් වෙතට දැක්වෙන ප්‍රථිචාර කෙමෙන් සංකීර්න වෙමින් ඇත.ඒහා සම්බන්දිතව වුනු වාර්ථා අතර ප්‍රකට අවන්හල් ආයතනයක් තම අවහන්හල් වෙතට එන පාරිභෝගිකයන් සදහා ආයතනය තුලදී ගූගල් ග්ලස් පැලදීමට ඉඩ නොතබන බවට නිවේදනය කලේ අනෙකුත් පාරිභෝගිකයන් ඒ තුලින් අපහසුතාවයට පත්වීමට ඇති ඉඩ කඩ පිලිබදව අවධාරනය කරමිනි. මදක් සංකීර්න වාර්ථාවක් වුවද පසුගියදා ගූගල් ග්ලස් පැලද වාහනයක් ධාවනය කරමින් සිටි කාන්තාවක් වෙත නිකුත්කලදඩ කොලයක් අන්තර්ජාලය තුල පල කරමින් පවසා සිටියේ අදාල නිලධාරියා ඇය වෙත ගූගල් ග්ලාස් පැලඳ සිටීම පිලිබදව චෝදනාත්මක බව මූලිකව කටයුතු කල බවකි. ෆේස්බුක්වල තම පිටුව තුල මදක් සුහඳ නොවන පලකිරීමක් සමග Lost Lake Cafe & Lounge in Seattle ආයතනයද මේ වන විට ගූගල් ග්ලාස් පැලඳ තම ආයතනය වෙතට පැමිනීම වැලැක්විමට තීර්නය කොට ඇති බවටයි වාර්ථාවන්නේ.තීර්නාත්මක වෙනසක් රැගෙන රැගෙන එන නව තොරතුරු භාවිතාවක් ලෙසට හදාරන්නන් පිලිගැනෙන ගූගල් ග්ලාස් භාවිතාව වෙතට පල වෙමින් ඇති මෙම අනම්‍ය ප්‍රථිචාර සමග තම ඉදිරි ගමන තීර්නය වනයුරු පිලිබද කථාන්දරය වඩාත් අපූර්ව එකක් වනු ඇති බවටයි ඔවුන් පවසන්නේ.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්‍ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...