ගූගල් ග්ලාස් වෙතට දැක්වෙන ප්‍රථිචාර කෙමෙන් සංකීර්න වෙමින් ඇත.ඒහා සම්බන්දිතව වුනු වාර්ථා අතර ප්‍රකට අවන්හල් ආයතනයක් තම අවහන්හල් වෙතට එන පාරිභෝගිකයන් සදහා ආයතනය තුලදී ගූගල් ග්ලස් පැලදීමට ඉඩ නොතබන බවට නිවේදනය කලේ අනෙකුත් පාරිභෝගිකයන් ඒ තුලින් අපහසුතාවයට පත්වීමට ඇති ඉඩ කඩ පිලිබදව අවධාරනය කරමිනි. මදක් සංකීර්න වාර්ථාවක් වුවද පසුගියදා ගූගල් ග්ලස් පැලද වාහනයක් ධාවනය කරමින් සිටි කාන්තාවක් වෙත නිකුත්කලදඩ කොලයක් අන්තර්ජාලය තුල පල කරමින් පවසා සිටියේ අදාල නිලධාරියා ඇය වෙත ගූගල් ග්ලාස් පැලඳ සිටීම පිලිබදව චෝදනාත්මක බව මූලිකව කටයුතු කල බවකි. ෆේස්බුක්වල තම පිටුව තුල මදක් සුහඳ නොවන පලකිරීමක් සමග Lost Lake Cafe & Lounge in Seattle ආයතනයද මේ වන විට ගූගල් ග්ලාස් පැලඳ තම ආයතනය වෙතට පැමිනීම වැලැක්විමට තීර්නය කොට ඇති බවටයි වාර්ථාවන්නේ.තීර්නාත්මක වෙනසක් රැගෙන රැගෙන එන නව තොරතුරු භාවිතාවක් ලෙසට හදාරන්නන් පිලිගැනෙන ගූගල් ග්ලාස් භාවිතාව වෙතට පල වෙමින් ඇති මෙම අනම්‍ය ප්‍රථිචාර සමග තම ඉදිරි ගමන තීර්නය වනයුරු පිලිබද කථාන්දරය වඩාත් අපූර්ව එකක් වනු ඇති බවටයි ඔවුන් පවසන්නේ.
Digital Awareness Program Digital awareness is the understanding of how technology—from the simple to the complex—functions, and the ability to utilize its various tools and devices effectively. In our increasingly technology-driven world, this understanding is not merely beneficial, but essential for navigating daily life, seizing opportunities for growth, and staying ahead of the curve.
WhatsApp සහය අවසන් වන දුරකථන පෙලක්.
WhatsApp නිවේදනය කරන්නෙ තමන් Android KitKat (Android 4.4) මෙහෙයුම් පද්ධතියට සහය දැක්වීම January 2025 සිට අවසන් කරන්නට නියමිත බවකි. මේ අනූ...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...
-
තොරතුරු තාක්ෂණ්යේ සියලු ප්‍රමුක අවකාශ මතින් AI ප්රබෝධය ගලා යමින් ඇත. ප්‍රකට WhatsApp නම් instant messaging app එක වෙතට තවත් ආකාරයක AI මුලි...