එලබෙමින් ඇත්තේ වසරේ වැඩිම අවධානයක් වෙළඳ පොල වෙත යොමු වන කාලයයි. භාවිතාකරන්නන් බොහොමයක් තම නව වසර එලබීමත් සමග භාවිතාවට අවශ්‍ය ස්මාර්ට් දුරකථන ආදිය මිළඳී ගන්නට වෙළඳ පොල වෙතට වැඩි වැඩියෙන් පැමිනෙන මෙම කාලය තුලදී එක්තරා ප්‍රකට ප්‍රකාශනයක් බහුල භාවිතයක් ඇති ස්මාර්ට් මට්ටමේ දුරකථන වන Galaxy S4, iPhone 5s, Moto X හා HTC Oneඋරකථන භාවිතයේහ් ඇසුරින් භාවිතාකරන්නන් වෙතින් කරන ලද විමසුමක ප්‍රථිපල පලකරමින් පවසා සිටින්නේ ස්මාර්ට් දුරකථන භාවිතයෙදී ඔවුන් බහුලවම අත්විදින දුර්වලතා අතර අඩු බැටරි ආයුකාලය හා අදික රත්විම පෙන්වා දෙමින් සිටිනවා.භාවිතාකරන්නන් අතරින් දෛනිකව වැඩි කාලයක් භාවිතාකරන භාවිතාකරන්නන් iPhoneය වෙතට දක්වන ප්‍රථිචාරය වන්නේ දුර්වල බැටරි ආයුකාලය මෙන්ම දුර්වල ක්‍රියාකාරීත්වය තමන් නොසතුටට පත්කොට ඇති බවයි.එසේම භාවිතාකරන්නන් පවසන්නේ Fingerprint passwords භාවිතයේදී දුරකථනය තුල ඒවා තැන්පත්ව තිබීම ක්ලවුඩ් ආශ්‍රිතව තැන්පත්වන වාට වඩා තමන් කැමති වන්නේ සයිබර් ප්‍රහාරයක් ඔස්සේ ක්ලවුඩ් වෙතින් ඒවා පහසුවෙන් අන්සතු කරගැනීමේ හැකියාව නිසා බවයි. එසේම Galaxy S4 වලදී plastic-clad exterior සමග අදික රත්වීම quad-core processor වල ක්‍රියාකාරීත්වයත් සමග බෙහෙවින් වැඩි බවට බවයි භාවිතාකරන්නන් විස්වාසය පලකරන්නේ. Moto X වල බැටරි අයුකාලය ගැන සතුට පලකරන භාවිතාකරන්නන් එහි අඩු storage අවකාශය ගැන තම කනස්සල්ල පලකර සිටිනවා.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
US වල TikTok තහනම.
කෙටි වීඩියෝ සදහා ලොව ප්‍රමුක ස්ථානයක් දිනාගන්නට සමත්වූ TikTok සමාජ ජාලාව තම America භාවිතාව වන 170 million වලින් සමුගන්නට අද නියමිතව ඇත. ඒ එ...

-
Meta පවසන්නේ තමන් නිමවමින් සිටින නව AI model එකක් ඔස්සේ භවිතාකරන්නන් හට prompts ඔස්සේ හඬ සහිත වීඩියෝ (realistic-seeming) නිපදවා ගන්නට...
-
තොරතුරු තාක්ෂණ්යේ සියලු ප්‍රමුක අවකාශ මතින් AI ප්රබෝධය ගලා යමින් ඇත. ප්‍රකට WhatsApp නම් instant messaging app එක වෙතට තවත් ආකාරයක AI මුලි...