මේ වන විට ප්‍රධාන පෙලේ ආරක්ශක මෘදුකාංග සමාගම් දෙකක් එලබෙන අප්‍රේල් 8 දායින් පසුවද තම XP වෙත තම ආරක්ශක මෘදුකාංග ඔස්සේ සහය දැක්වීම සිදුකරන බවට ප්‍රකාශ කර ඇති මුත් මයික්‍රසොෆ්ට් සමාගම පවසා සිටින්නේ තමන් තම නොමිළේ ලබා දෙන ආරක්ශක මෘදුකාංගය වන Microsoft Security Essentials ඔස්සේ වින්ඩෝස් XP සදහා සහය දැක්වීම අවසන් කරන්නට නියමිත බවයි.වසර 12ක ආයතනික සහයක් සමග භාවිතා වෙමින් තිබූ වින්ඩෝස් XP එලබෙන අප්‍රේල්8 වන විට අවසන් කරන්නට ආයතනය සැලසුම් කොට ඇති අතර පසුගියදා නිකුත්වූ වාර්ථාවකින්ද කියවූවේ මයික්‍රසොෆ්ට් ආයතනයේ නවතම මෙහෙයුම් පද්ධතිය වන වින්ඩෝස් 8 හා සැසදීමේදී වින්ඩෝස් XP වෙත හානිකරයන් බැලපෑමට ඇති හැකියාව හය ගුනයකින් ඉහලව පවතින බවකි.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්‍ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...