Symantec ආයතනය පවසන්නේ තමන් විශාලතම botnets එකකවන ZeroAccess හි පාලනය යටතේ වූ ආසාධිත පරිගනක ප්‍රමානයෙන් හතරෙන් එකක් පමන ඔවුන්ගේ පාලනයෙන් මුදවා ගන්නට සමත්ව ඇති බවකි.එම ආයතනය පවසන්නේ ලොව පුරා ඇති පරිගණක මිලියන1.9 පමන මෙම ජාලය යටතේ පාලනවෙමින් fraud හා Bitcoin mining සදා යෙදවෙන අතර දෛනිකව ඩොලර් මිලියන ගනනාවක් අයතා ලෙස උපයා ගන්නට භාවිතාවෙමින් ඇති බවකි.peer-to-peerආකාරයට ක්‍රියාත්මක වන සේ ගොඩ නැගී ඇති මෙම ජාලය ඔස්සේ පරිගණකයෙන් පරිගණකයට උපදෙස් ලබාදීමේ හැකියාව ඔස්සේ එහි මෙහෙයවන්නන් තම ඉලක්ක සපුරා ගන්නා බවටයි දැක්වෙන්නේ.ඉහත කී ප්‍රකට ආරක්ශක මෘදුකාංග සමාගම ZeroAccess හි ගෙඩැනැගීමේ වන දුර්වලතාවයක් ඔස්සේ මෙම මුදවා ගැනීම සිදුකොට ඇති බවටයි ප්‍රකාශ කොට තිබෙන්නේ. විමසිල්ලෙන් සිටි එම ආයතනය පසිගිය ජූනි මාසයේදී මෙම පහර දෙන්නන් තම ජාලාව වෙතට හානිකරයන්ගේ නව සංස්කරනයක් මුදා හරින්නට කටයුතු කරනවාත් සමග ක්‍රියාත්මක වෙමින් මෙම මෙහෙයුම් ක්‍රියාත්මක කල බවටයි එම ආයතනය වැඩි දුරටත් පවසා සිටින්නේ.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...