මයික්‍රසොෆ්ට් සමාගම මීට මසයකට පමන ප්‍රකාශ කර සිටියේ තමන් තම skydrive සදහා optical character හදුනා ගැනීමේ පහසුව එක්කරන්නට කටයුතු කල බවකි. ඒත් සමග භාවිතාකරන්නෙකු තම ක්ලවුඩ් මූලික skydrive ගිනුම වෙත රදවන ලද ඡායාරුවක වන text එම ඡායාරුවට දකුනතින් වන තීරුවක දැක ගැනීමේ පහසුව ලැබී තිබුනා. මයික්‍රසොෆ්ට් සමාගම අද පවසා සිටින්නේ එම පහසුව ඉදිරියේදී තම bing සෙයුම් යන්ත්‍ර සේවාව සමග built-in ආකාරයට භාවිතාකරන්නන් වෙත ගෙන එන්නට තිර්නය කර ඇති බවකි. වින්ඩෝස් 8.1 භාවිතාකරන්නෙකුට තම skydrive වල රදවා ඇති ඡායාරුවක වන Text භාවිතාකරමින් Bing ඔස්සේ තොරතුරු සොයා යාමේ පහසුව මේ අනූව ලැබෙනු ඇතිබවටයි නිවේදනය වන්නේ. වැඩි දුරටත් ඔවුන් පවසන්නේ මෙම පහසුව "online-only" මට්ටමේ ඡායාරූ සදහාද වලංගුවනු ඇති බවයි.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...