මයික්‍රසොෆ්ට් සමාගම මහත් ආයාසයක් ගන්න කාරන අතර එලබෙන වසරේ අප්‍රේල් 8දාට පෙර ලොව පුරා XPභාවිතාව හැකිතාක් අවම කරගන්නට උත්සාහය ඉහලින්ම සදහන් වේ. ගනන හැදෑරීම් වාර්ථාවක් පවසන්නේ ගෙවීගිය සැප්තැම්බර් මාසය සැලකීමේදී ලොව Xp භාවිතාව සියයට දෙකකින් පහත වැටී ඇති බවකි.එම වාර්ථාව පවසන්නේ මේ වන විට ලොව XP භාවිතාව 31.41% ලෙසට සටහන් වෙමින් සිටින්නේ වින්ඩෝස් 7වල භාවිතාව වන 46.43% වන ලොව වින්ඩෝස් භාවිතාවේ දේවන තැනට සටහන් වෙමිනි. වින්ඩෝස් 8 භාවිතාව 8.02%ක් ලෙසට සටහන් වෙමින් ලොව තෙවන තැනට භාවිතාවන මෙහෙයුම් පද්ධතිය බවට පත්ව ඇත්තේ වින්ඩෝස් විස්ටා හි භාවිතාව වන 3.98% හතරවන තැනට පත් කරමින්ය. එම වාර්ථාවට අනූව වින්ඩෝස් 7 හි අගෝස්තු මාසයට සපේක්ශව දශන ප්‍රමානයකින් භාවිතය පහලටද වින්ඩෝස් 8 භාවිතාව අගෝස්තු මාසයට සාපේක්ශව දශම ගනනක ඉහලයාමද පෙන්වන බව පැවසෙනවා.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...