මෘදුකාංග ලෝකයේ ප්‍රකට චරිතයක් වන John McAfee පවසන්නේ පසුගොය කාලයේ මහත් ආන්දෝලනයක් ඇති කල රාජ්‍ය මට්ටමින් තොරතුරු අනවසරයෙන් ලබා ගැනීමේ සිදුවීම් සදහා විසදුමක් ගෙන එන්නට තමන් සූදානම් බවයි. විශේෂයෙන් NSA ඇතුලු ආයතන කිහිපයකට පසුගිය කාලයේ සිට මෙසේ චෝදනා එල්ල වන්නට පටන් ගැනීමත් සමගම ආයතනික මට්ටමෙන් මෙන්ම පෞද්ගල මට්ටමෙන්ද මෙසේ බියක් පලවන්නට පටන් ගත් අතර ඔහු විසින් පවසන්නේ මේ සදහා “Decentral” උපාංගයක් හදුන්වා දෙන්නට තමන් සූදානම් බවකි. තරමින් කුඩා උපාංගයක් වන මෙම උපකරනයේ භාවිතයත් සමග තොරතුරු අනවසර රැස් කරන්නෙකුට ඔබගේ ජංගම දත්ත උපාංග ඇසුරින් ඔබ සිටින තැන හෝ ඔබගේ උපාංගයේ තොරතුරු ලබා ගැනීමේ හැකියාව නැතිකර දමන්නට සමත්වනු ඇති බවටයි පවසන්නේ.ඔහු වැඩි දුරටත් පවසා සිටියේ ඇමරිකානු රජය මෙම උපකරනය තහනම් කරන්නට කටයුතු කලද තමන් එහි අලවිය එංගලන්තය ජපානය ප්‍රමුක තුවන් ලෝකයේ රටවලින් අරබන්නට කටයුතු කරන බවත්ය.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...