පසුගිය සැප්තැම්බර් මසයේ මැද භාගයේ Fix-it ආකාරයේ විසදුමක් සියලුම internet explorer සංස්කර සදහා නිකුත් කලද හදාරන් පවසන්නේ සියලුම IE සංස්කරන තවමත් තීරනාත්මකව පහර දෙන්නන් සදහා විවෘතව පවතින බවයි.මයික්‍රසොෆ්ට් ආයතනය තවමත් සම්පූර්න පිලිසකර යාවත්කාලීනයක් මේ සදහා නිකුත්කරන්නට කටයුතු නොකර ඇති අතර ගෙවී ගිය සතියේ මෙම දුර්වලතාවයට අදාලව මෘදුකාංග කොටසක් අන්තර්ජාලය වෙත මුදා හැරීමත් සමගම පහර දෙන්නන් සදහාද එම දුර්වලතාවයන් ඉලක්ක කරගනිමින් වඩාත් සාර්ථක පහරදීම් ක්‍රම උපායන් සදහා අවස්ථාව සැලසී ඇති බවටයි තොරතුරු හෙලි වන්නේ.මයික්‍රසොෆ්ට් ආයතනය දැනට නිකුත් කොට ඇති මෘදුකාංග විසදුම බොහෝ භාවිතාකරන්නන් සදහා තවමත් අවධනය නොලැබී ඇති බව පවසන ඔවුන් එය manual download මට්ටමේ එකක් වීම එයට ප්‍රධාන හේතුවක් ලෙසට පවසාසිටිනවා. මයික්‍රසොෆ්ට් සාමන්‍ය මාසික යාවත්කාලීන ගොනුව මෙමස 8 දා නිකුත් වන්නට නියමිත මුත් එහි දීද මෙම දුර්වලතාවය පිලිබද අවසාන යාවත්කාලීනයක් පැමිනෙන බවක් තවමත් පවසා නොමැත.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...