මයික්‍රසොෆ්ට් ආයතනය තම තම මීලග Xbox One console සමග පැමිනෙන්නට නියමිත Kinect 2.0 කැමරාව පිලිබදව දැඩි අවධානයකින් කටයුතු කරන බවටයි පලවන වාර්ථා පවසන්නේ. භාවිතාකරන්නා හට වැනස්ම අත්දැකීමක් ගෙනෙන්නට සහය වනු ඇති බවට විස්වස කෙරෙන මෙම දෘඩාංග එකතුව සමග සමස්ත උපකරනයේ මිල ඩෝලර් 100 කින් පමනෛහල යනු ඇති බවටයි බලපොරොත්තුව වන්නේ.මෙම Kinect 2.0 සමග පැමිනෙන එක් අංගයක් වනුයේ time-of-flight යන්නයි. එහිදී සිදුවනුයේ කැමරාවෙන් පිටවන ආලෝක තරංග නැවත පැමිනෙන්නට ගතවන කාලය අනූව භාවිතාකරන්නාගේ කාබරයේ සැකැස්ම ගැන අවබෝදයක් උපකරනය ලබා ගැනීමයි.ඉතා සංස්කීර්න ක්‍රියාවලියන් ඔස්සේ කාබරයේ ඉදිරිපස මෙන්ම පසු පසින් වන බාහිර සැමසුම ගැන කැමරාව ලබා ගන්නා අවබෝදය වඩාත් නිවැරදි කර ගැනීමට එහි නිර්මාන කරුවන් මහත් වෙහෙසකින් කටයුතු කරන බවටයි පැවසෙන්නේ. නොවැම්බර් 22 නිකුත්කිරීමට නියමිත Xbox One console සමග පැමිනෙන Kinect 2.0 සමග තමන් ඉදිරියේ සිටින භාවිතාකරන්නාව හදුනා ගැනීමටත් ඔහුගේ චලනයන හදුනා ගැනීමටත් හැකිවීම කොතරම් සියුම් මට්ටමක් දක්වා හැකිවන්නේද යන්නට හොදම උදාහරනය වන්නේ එම භාවිතාකරන්නාගේ හදවතෙහි රිද්මය පවා නිවැරදිව හදුනා ගන්නට එම එය සමත්විම දැක්විය හැකියි.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...