බහුල භාවිතාවක් ඇති Flashහා Adobe-Readerවැනි මෘදු සේවාවන් සපයන ආයතනයක් වන Adobe ආයත්නය පවසන්නේ තමන් වෙත සැලකිය යුතු මට්ටමේ සයිබර් ප්‍රහාරයක් එල්ලවී ඇති බවකි. ඔවුන් පවසන්නේ එහි ප්‍රතිපලයක් ලෙසට තම සර්වරයන් වලවූ භාවිතාකරන්නගේ තොරතුරු විශාල ප්‍රමානයක් ඉවත්කරන්නට එම ප්‍රහාරකයින් කටයුතු කර ඇති බවකි. මීට අමතරව තමන් සපයන සේවාවන් වන Adobe Acrobat, ColdFusion, ColdFusion Builde වැනිමෘදු සේවලට අදාල source code බොහොමයක්ද තම සර්වරයන් ගෙන් ඉවත්කර දමන්නට මෙම ප්‍රහාරකයින් කටයුතු කර ඇති බවටත් ඔවුන් පවසනවා.තම පාරිභෝගිකයන් මිලියන 2.9ක customer names, encrypted credit හෝ debit card numbers, expiration dates තොරතුරු තම සර්වරයන් ගෙන් ඉඅවත්කර දමන්නට මෙම ප්‍රහාරකයින් කටයුතු කොට ඇති බවට තමන් විස්වාස කරන බවටත් එම ආයතනය පවසා සිටිනවා.මේ වන විට තම භාවිතාකරන්නන්ගේ අවසර පද ආදිය reset කරන්නට මෙන්ම ඒ පිලිබදව තොරතුරු භාවිතාකරන්නන් වෙත ඊමේල් කරන්නට කටයුතු කරමින් සිටින බවටත් ආයතනය් නිවේදනය කරන අතර භාවිතාකරන්නන්ගේ තොරතුරු ලබා ගැනීමක් සීදුව නැති බවට මෙන්ම තමන්ගේ මෘදු සේවාවන් වලට හානිකරන මට්ටමේ හැකියාවක් පිලිබදව තමන් විස්වාස නොකරන බවටත් වැඩි දුරටත් ඔවුන් පවසා සිටිනවා.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...