ස්මාර්ට් දුරකථන භාවිතාකරන්නන් අතර ප්‍රසාදයක් දිනා ගත් සමාගමක් වන Samsung වෙතින් පසුගිය කාලයේ නිකුත්වූ පුවත නම් ඔවුන් තුල එතරම් ප්‍රසාදාත්මක වූවේ නැත. region lock සමග පැමිනෙන Galaxy Note 3 පිලිබදව පුවතයි ඒ.එම තත්වය යටතේ එම උපකරනය European වල දී භාවිතාවන සිම් පතක් ඔස්සේ activate කරගත් පසු පසුව යලිත් එම උපකරනය Africa හෝ Asia ප්‍රදේශ වලදී භාවිතාවන සිම් පතක් ඔස්සේ භාවිතාකරන්නට නොහැකි වීමයි. පලවන නවතම පුවතක් පවසන්නේ මෙම සීමාකාරී කිරීම එම උපකරනයට පමනක් සීමා නොවන බවත් අනෙකුත් Galaxy උපාංග වෙතටත් පැමිනෙනු ඇති බවත්ය. පැමිනෙන්නට නියමිත Android 4.4 KitKat ඔස්සේ මෙම නව භාවිතාව Note 2 හා Galaxy S3 වෙතත් පැමිනෙනු ඇති බවටයි එයින් පැවසෙන්නේ. ආයතනය දෙසින් පැවසෙන්නේ මෙම භාවිතාව ගෙනෙන්නට හේතුව වන්නේ නීති විරෝධී ලෙස මෙම උපකරන ආනයනය වීම වැලක්වීම බවයි. භාවිතාකරන්නන් අතර අප්‍රසාදයක් නිර්මානය කර ඇති මෙම පියවර ඔස්සේ ඔවුනට වඩාත් මිලැති roaming පහසුව වැනි විකල්පයකට යාමට සිදුවනවා ඇත
Digital Awareness Program Digital awareness is the understanding of how technology—from the simple to the complex—functions, and the ability to utilize its various tools and devices effectively. In our increasingly technology-driven world, this understanding is not merely beneficial, but essential for navigating daily life, seizing opportunities for growth, and staying ahead of the curve.
Meta ගෙනෙන Movie Gen
Meta පවසන්නේ තමන් නිමවමින් සිටින නව AI model එකක් ඔස්සේ භවිතාකරන්නන් හට prompts ඔස්සේ හඬ සහිත වීඩියෝ (realistic-seeming) නිපදවා ගන්නට...
-
තොරතුරු තාක්ෂණ්යේ සියලු ප්රමුක අවකාශ මතින් AI ප්රබෝධය ගලා යමින් ඇත. ප්රකට WhatsApp නම් instant messaging app එක වෙතට තවත් ආකාරයක AI මුලි...
-
Meta පවසන්නේ තමන් නිමවමින් සිටින නව AI model එකක් ඔස්සේ භවිතාකරන්නන් හට prompts ඔස්සේ හඬ සහිත වීඩියෝ (realistic-seeming) නිපදවා ගන්නට...