2013-10-04

Samsung වෙතින් එන region lock බාදකය අනෙකුත් Galaxy උපාංග වෙතටත්!!!!

  ස්මාර්ට් දුරකථන භාවිතාකරන්නන් අතර ප්‍රසාදයක් දිනා ගත් සමාගමක් වන Samsung වෙතින් පසුගිය කාලයේ නිකුත්වූ පුවත නම් ඔවුන් තුල එතරම් ප්‍රසාදාත්මක වූවේ නැත. region lock සමග පැමිනෙන Galaxy Note 3 පිලිබදව පුවතයි ඒ.එම තත්වය යටතේ එම උපකරනය  European වල දී භාවිතාවන සිම් පතක් ඔස්සේ activate කරගත් පසු පසුව යලිත් එම උපකරනය Africa හෝ  Asia ප්‍රදේශ වලදී භාවිතාවන සිම් පතක් ඔස්සේ භාවිතාකරන්නට නොහැකි වීමයි. පලවන නවතම පුවතක් පවසන්නේ මෙම සීමාකාරී කිරීම එම උපකරනයට පමනක් සීමා නොවන බවත් අනෙකුත් Galaxy උපාංග වෙතටත් පැමිනෙනු ඇති බවත්ය. පැමිනෙන්නට නියමිත Android 4.4 KitKat ඔස්සේ මෙම නව භාවිතාව Note 2 හා Galaxy S3 වෙතත් පැමිනෙනු ඇති බවටයි  එයින් පැවසෙන්නේ. ආයතනය දෙසින් පැවසෙන්නේ මෙම භාවිතාව ගෙනෙන්නට හේතුව වන්නේ නීති විරෝධී ලෙස මෙම උපකරන ආනයනය වීම වැලක්වීම බවයි. භාවිතාකරන්නන් අතර අප්‍රසාදයක් නිර්මානය කර ඇති මෙම පියවර ඔස්සේ ඔවුනට වඩාත් මිලැති roaming පහසුව වැනි විකල්පයකට යාමට සිදුවනවා ඇත

Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.

Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...