2013-10-03

‘wearable technology’ කථාවේ ස්මාර්ට් අත් ඔරලෝසුව නියමුවෙකි!!!!

  එය ඔබගේ ස්මාර්ට් අත් ඔරලෝසුව වන විට එය අන්තර්ජාලය හා සම්බන්ද වන්නේ Bluetooth සැබැදියවක් ඔස්සේ ඔබගේ smart phone එහ හරහා වනු ඇත.ස්පර්ශක තිරයක සහිතව පැමිනෙන එය  පිලිබදාඵොනෙ ඔස්සේ ඇති notifications ඔබට ගෙන ඒමට කටයුතු කරනු ඇත. ඒවා අතර Email මෙන්ම text messageද වනු ඇත.විටක දුරකථනය ඔස්සේ එනු ලබන දුරකථන ඇමතුන් වලටද පිලිතුරු සැපයීමට එය සහය වනු ඇත.Nissanආයතනය පවසන්නේ තමන් හදුන්වාදෙන ස්මාර්ට් අත් ඔරලෝසුව ඔස්සේ  ඔබ ධාවනය කරමින් සිටින වාහනයේ දත්තයන් පහසුවෙන් ඔබවෙත ‍රැගෙන එන්නට කටයුතු කරනුඇති බවකි.එම දත්ත අතර වාහනයේ වේගය ඉන්දන වැයවීම පමනක් නොව ඔබගේ වෙහෙසකර බව ගැනද අවධානයෙන් සිටිනු ඇති බවටයි පවසන්නේ.
                ‘wearable technology’යනු 1980 ගනන් වලදී කුඩා ගනකයක් සහිතව  පැමිනි අත් ඔරලෝසුව වැනි උපාංග වලසිට වර්ධනය වූවකි.බහුල භාවිතාවක් ‍රැගෙන පැමිනි මෙවැනි තාක්ශනයන් අතර fitness monitors ඔස්සේ සිරුරේ සෞක්‍ය පිලිබදව අවධානයෙන් සිටින තාක්ශනය සහිත ස්මාර්ට් අත් ඔරලෝසු තවත් ජනංප්‍රියවූ අංගයන් විය.මෑතකදී නිකුත් වූ Samsung Galaxy Gear ස්මාර්ට් අත් ඔරලෝසුව Android 4.3 මෙහෙයුම් පද්ධතිය සමග පැමිනි අතර එහි මෙගා පික්සල 1.9ක කැමරාවක් මෙන්ම app සදහා සහය දැක්වීමේ පහසු කම්වලින්ද සම්න්විතව විය.ඇපල්  වලින් පැමිනෙන්නට නියමිත ‘iWatch’පිලිබදව මේ වන නිවේදනය වී ඇති අතර එය ඇප්ල්හි සාමන්‍යය සම්ප්‍රධාය වන තීරනාත්මක වෙනස් කම් වලින් යුතුව පැමිනෙනු ඇති බවටයි බලාපොරොත්තුව වන්නේ.

වැඩි ආරක්ෂිත බවක් සදහා Android 15, Google Play Protect

Google පවසන්නේ තමන් Android 15 හා Google Play Protect වෙතට  scams, fraud, malware වලකන නව අංගයක් ගෙනෙන්නට සූදානම් බවකි. Google I/O 2024 වලදී...