2012 වසරේදී මයික්‍රසොෆ්ට් ආයතනය තම Surface RT tablet උපකරන හදුන්වාදීමේදී සාම්ප්‍රධායික ප්‍රචාරන ක්‍රම මෙන්ම විකල්ප ක්‍රමවේදද භාවිතාකරන ලදී.ඒ අතර උපාංගය නිකුතුවට දෙමසකට පමන පෙර සිට ඇමරිකාවේ ප්‍රධාන නගර වල ගොඩනැගිලි මත street art ආකාරයට තම උපාංගය පිලිබදව සටහන් තබන්නට කටයුතු කලාය.ආයතන තම ෆේස්බුක් පිටුවෙහි මෙම ඡායාරූ එකතුවක්ද දක්වන්නට කටයුතු කරන ලදි.මේ වන විට ආයතනය තම Surface 2 හා Surface Pro 2 tablets උපාංග සදහාද පෙර ටත් වඩා විශාල හා සවිස්තරාත්මක street art භාවිතාකරන්නට කටයුතු කොට ඇති බවටයි දැක්වෙන්නේ.ඔක්තෝබර 22 සිට වෙළඳ පොල වෙත පැමි නෙන්නට නියමිත මෙම උපාංග සදහා යොදා ගැන ඇති නව street art වල එම උපාංග රැගෙන එන්නට නියමිත සුවිශේෂී කාරනා ඉස්මතුවන ලෙසට ඒවා නිර්මානය කර ඇති අයුරු දක්නට හැක.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...