2012 වසරේදී මයික්‍රසොෆ්ට් ආයතනය තම Surface RT tablet උපකරන හදුන්වාදීමේදී සාම්ප්‍රධායික ප්‍රචාරන ක්‍රම මෙන්ම විකල්ප ක්‍රමවේදද භාවිතාකරන ලදී.ඒ අතර උපාංගය නිකුතුවට දෙමසකට පමන පෙර සිට ඇමරිකාවේ ප්‍රධාන නගර වල ගොඩනැගිලි මත street art ආකාරයට තම උපාංගය පිලිබදව සටහන් තබන්නට කටයුතු කලාය.ආයතන තම ෆේස්බුක් පිටුවෙහි මෙම ඡායාරූ එකතුවක්ද දක්වන්නට කටයුතු කරන ලදි.මේ වන විට ආයතනය තම Surface 2 හා Surface Pro 2 tablets උපාංග සදහාද පෙර ටත් වඩා විශාල හා සවිස්තරාත්මක street art භාවිතාකරන්නට කටයුතු කොට ඇති බවටයි දැක්වෙන්නේ.ඔක්තෝබර 22 සිට වෙළඳ පොල වෙත පැමි නෙන්නට නියමිත මෙම උපාංග සදහා යොදා ගැන ඇති නව street art වල එම උපාංග රැගෙන එන්නට නියමිත සුවිශේෂී කාරනා ඉස්මතුවන ලෙසට ඒවා නිර්මානය කර ඇති අයුරු දක්නට හැක.
Digital Awareness Program Digital awareness is the understanding of how technology—from the simple to the complex—functions, and the ability to utilize its various tools and devices effectively. In our increasingly technology-driven world, this understanding is not merely beneficial, but essential for navigating daily life, seizing opportunities for growth, and staying ahead of the curve.
Meta ගෙනෙන Movie Gen
Meta පවසන්නේ තමන් නිමවමින් සිටින නව AI model එකක් ඔස්සේ භවිතාකරන්නන් හට prompts ඔස්සේ හඬ සහිත වීඩියෝ (realistic-seeming) නිපදවා ගන්නට...
-
තොරතුරු තාක්ෂණ්යේ සියලු ප්රමුක අවකාශ මතින් AI ප්රබෝධය ගලා යමින් ඇත. ප්රකට WhatsApp නම් instant messaging app එක වෙතට තවත් ආකාරයක AI මුලි...
-
Meta පවසන්නේ තමන් නිමවමින් සිටින නව AI model එකක් ඔස්සේ භවිතාකරන්නන් හට prompts ඔස්සේ හඬ සහිත වීඩියෝ (realistic-seeming) නිපදවා ගන්නට...