2013-10-02

වින්95 සමග පැමිනි "Hover" ක්‍රීඩාව නව බ්‍රවුසර සදහා නැවත පැමිනීම!!!!!

  ඒ වර්ෂ 1995 යි. වින්ඩොස් සමාගම වින්ඩෝස් 95 නමින් තීර්නාත්මක වෙනසක් සමග නව වින්ඩෝස් මෙහෙයුම් පද්ධතියන් හදුනවා දෙන්නට කටයුතු කල වර්ෂයයි.මෙම හදුන්වාදීමත් සමග එම ආයතනය "Hover" නමින් පරිගණක ක්‍රීඩාවක්ද ඔවුන් නිකුත් කල CD-ROM සමග ලබා දෙන්නට කටයුතු කරනු ලදී. විදයාතම පදනමක් මත ගොඩ නගන ලද පරිගණක ක්‍රීඩාවක් වූ එය තමන් ගේ නවතම බ්‍රවුසරය වූ  ඉන්ටර්නෙට් එක්ස්ප්ලොරා 11 බ්‍රවුසරය සමග ක්‍රියාකල හැකි ආකාරයේ දියුනු කිරීම් සමග නැවත ගෙනෙන්නට මේ වන විට මයික්‍රසොෆ්ට් සමාගම ක්‍රියා කරමින් සිටින බවට නවතම පුවතක් පවසන්නේ. එම දියුනු කිරීම් අතර ත්‍රිමානීය බව, එකවර කිහිපදෙනෙකුට ක්‍රිඩා කරන්නට හැකිබව  මෙන්ම ස්පර්ශක තිර මිත්‍ර නවීනතම ටැබ්ලට් උපකරන සමග ක්‍රියාත්මක කරන්නට හැකිවීම ඇතුලු ලත්ව පැමිනෙන මෙම නව සංස්කරනය සමග පැරනි ක්‍රිඩාව එලසම අත්විදින්නට භාවිතාකරන්නා හට හැකි වනු ඇති බවටයි එම ආයතනය වැඩි දුරටත් පවසන්නේ.
http://hover.ie/

Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.

Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...