වෙබ් බ්‍රවුසරයන් වල සැප්තැම්බර මාසයේ භාවිතාව ගැන පලවන වාර්ථාවක් පවසන්නේ Internet Explorer 10 සංස්කරනය භාවිතාව තුල වේගවත් වර්ධයක් අත්පත් කරගනිමින් ප්‍රථ ස්ථනයට ආසන්නයට පැමිනෙමින් ඇති බවකි. පසුගිය අගෝස්තු වල භාවිතාව සටහන් වූවේ 18.65% ලෙසට වන අතර සැප්තැම්බරය වන විට 19.43% ලෙසිනි. කෙසේ වෙතත් IE8 වල භාවිතාවේ ප්‍රමුක බ්‍රවුසරය ලෙසට වන ස්ථාවරය තවමත් එලසම පවතින අතර එය අගෝස්තු මාසයේ සටහන් වූවේ 21.65% ලෙසට වන අතර එය සැප්තැම්බර මාසයේදී 21.41% ලෙසට වන භාවිතයේ පසු බැසීමක් සටහන් වන බවටයි එම වාර්ථාව පවසන්නේ. ක්‍රෝම් 29 සංස්කරනය 12.97% ලෙසට සටහන් වෙමින් තෙවන තැනත් 11.55% වාර්ථා වෙමින් ෆයර් ෆොක්ස් 23 හතරවන තැනට පත්ව ඇති අතර IE9 පස්වන මට්ටමේ භාවිතාවක් ඇති බ්‍රවුසරය ලෙසට පැමිනෙන්නේ 9.44% භාවිතාවක් ලබමිනි.ඉන්ටර්නෙට් එක්ස්ප්ලොරා 11 තවමත් පෙර සංස්කරන මට්ටමේ නිකුතුවක් ලෙසට වින්ඩෝස් 8.1 සමග හා වින්ඩෝස් 7 සමග භාවිතයට පැමින ඇති අතර එය 0.91% ක සුලු භාවිතාවක් ලෙසට සටහන් වන මුත් ඔක්තෝබර 18 සිදුවන වින්ඩෝස් 8.1 නිකුතුවත් සමග වේගයෙන් භාවිතාවට පුලුසෙනු ඇති බවටයි බලපොරොත්තුව වන්නේ.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...