වෙබ් බ්‍රවුසරයන් වල සැප්තැම්බර මාසයේ භාවිතාව ගැන පලවන වාර්ථාවක් පවසන්නේ Internet Explorer 10 සංස්කරනය භාවිතාව තුල වේගවත් වර්ධයක් අත්පත් කරගනිමින් ප්‍රථ ස්ථනයට ආසන්නයට පැමිනෙමින් ඇති බවකි. පසුගිය අගෝස්තු වල භාවිතාව සටහන් වූවේ 18.65% ලෙසට වන අතර සැප්තැම්බරය වන විට 19.43% ලෙසිනි. කෙසේ වෙතත් IE8 වල භාවිතාවේ ප්‍රමුක බ්‍රවුසරය ලෙසට වන ස්ථාවරය තවමත් එලසම පවතින අතර එය අගෝස්තු මාසයේ සටහන් වූවේ 21.65% ලෙසට වන අතර එය සැප්තැම්බර මාසයේදී 21.41% ලෙසට වන භාවිතයේ පසු බැසීමක් සටහන් වන බවටයි එම වාර්ථාව පවසන්නේ. ක්‍රෝම් 29 සංස්කරනය 12.97% ලෙසට සටහන් වෙමින් තෙවන තැනත් 11.55% වාර්ථා වෙමින් ෆයර් ෆොක්ස් 23 හතරවන තැනට පත්ව ඇති අතර IE9 පස්වන මට්ටමේ භාවිතාවක් ඇති බ්‍රවුසරය ලෙසට පැමිනෙන්නේ 9.44% භාවිතාවක් ලබමිනි.ඉන්ටර්නෙට් එක්ස්ප්ලොරා 11 තවමත් පෙර සංස්කරන මට්ටමේ නිකුතුවක් ලෙසට වින්ඩෝස් 8.1 සමග හා වින්ඩෝස් 7 සමග භාවිතයට පැමින ඇති අතර එය 0.91% ක සුලු භාවිතාවක් ලෙසට සටහන් වන මුත් ඔක්තෝබර 18 සිදුවන වින්ඩෝස් 8.1 නිකුතුවත් සමග වේගයෙන් භාවිතාවට පුලුසෙනු ඇති බවටයි බලපොරොත්තුව වන්නේ.
Digital Awareness Program Digital awareness is the understanding of how technology—from the simple to the complex—functions, and the ability to utilize its various tools and devices effectively. In our increasingly technology-driven world, this understanding is not merely beneficial, but essential for navigating daily life, seizing opportunities for growth, and staying ahead of the curve.
Meta ගෙනෙන Movie Gen
Meta පවසන්නේ තමන් නිමවමින් සිටින නව AI model එකක් ඔස්සේ භවිතාකරන්නන් හට prompts ඔස්සේ හඬ සහිත වීඩියෝ (realistic-seeming) නිපදවා ගන්නට...
-
තොරතුරු තාක්ෂණ්යේ සියලු ප්‍රමුක අවකාශ මතින් AI ප්රබෝධය ගලා යමින් ඇත. ප්‍රකට WhatsApp නම් instant messaging app එක වෙතට තවත් ආකාරයක AI මුලි...
-
Meta පවසන්නේ තමන් නිමවමින් සිටින නව AI model එකක් ඔස්සේ භවිතාකරන්නන් හට prompts ඔස්සේ හඬ සහිත වීඩියෝ (realistic-seeming) නිපදවා ගන්නට...