මයික්‍රසොෆ්ට් ආයතනයෙන් අද සිදුවූ නිකුතූන් අතරින් වැඩි අවධානයක් ලබා ඇත්තේ වින්ඩෝස් 8.1 සදහා පමනක් වුවද ඊට අමතරව Visual Studio 2013, .NET 4.5.1, හා Team Foundation Server 2013 වලද බාගත කිරීම් සදහා විවෘතවීම නිවේදනය වූවා.Visual Studio 2013 සමග නවාංග රාශියක පැමිනීම සදහන් කරන ආයතනය වින්ඩෝස් 8.1 සදහා apps නිර්මානය කර ගැනීමට එය සහය වනු ඇති බවටයි පවසා සිටියේ.Visual Studio 2013 නිල ලෙස නිකුතුව සිදුවන්නට නියමිතව ඇත්තේ එලබෙන නොවැම්බර් 13 දාට වන අතර නව නිකුතුව පිලිබදව වැඩි තොරතුරු ඉදිරියේ නිකුත්වනු ඇති බවටයි බලපොරොත්තුව වන්නේ.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්‍ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...