පලවන නිල නොවන පුවතකින් කියවෙන්නේ Samsung ආයතනය තම Galaxy S5 දුරකථනය සමග එහි ආරක්ශාව සදහා eye scanning තාක්ශනය හඳුන්වාදීමේ ඉඩකඩක් පවතින බවකි.දුරකථනය "Unlock" කිරීමේදී භාවිතාකරන්නා වෙත වැඩි ආරක්ශාවක් ගෙන ඒම මූලික කර ගත් විවිධ තාක්ශනයන් හදුන්වා දෙන්නට නිෂ්පාදකයින් කටයුතු කරන අතරතුර මෙම eye scannin තාක්ශනය ප්‍රතම වතාවට ස්මාර්ට් දුරකථන වෙත ගෙන එන්නට ඔවුන් කටයුතු කරනු ඇති බවටයි පැවසෙන්නේ.මෙම දුරකථනය එලබෙන වසරේ පලමු කාලය තුල පැවතෙන හමුවකදී මුලින්ම නිවේදනය වනු ඇති බවට බලාපොරොත්තුවන අතර මීට පෙර හදුන්වා දෙන්නට බලාපොරොත්තුවූ 'face scanning' තාක්ශනය ආරක්ශාව අතින් එතරම් තහවුරුකල හැකි මට්ටමක නොවන බැවින් ප්‍රතික්ෂේප වීමත් සමග මෙම නව ප්‍රවනාතාවය දෙසට ඔවුනගේ අවධනය යොමුව ඇති බවටයි සටහන් වන්නේ. එසේම මෙම S5 දුරකථනය සමග iPhone 5s වලදී මෙන්ම HTC One Max- සමග පැමිනි fingerprint scanner තාක්ශනයද පැමිනෙන්නට සැඩි ඉඩකඩක් ඇති බවටයි බලාපොරොත්තුව වන්නේ.
Digital Awareness Program Digital awareness is the understanding of how technology—from the simple to the complex—functions, and the ability to utilize its various tools and devices effectively. In our increasingly technology-driven world, this understanding is not merely beneficial, but essential for navigating daily life, seizing opportunities for growth, and staying ahead of the curve.
Meta ගෙනෙන Movie Gen
Meta පවසන්නේ තමන් නිමවමින් සිටින නව AI model එකක් ඔස්සේ භවිතාකරන්නන් හට prompts ඔස්සේ හඬ සහිත වීඩියෝ (realistic-seeming) නිපදවා ගන්නට...
-
තොරතුරු තාක්ෂණ්යේ සියලු ප්රමුක අවකාශ මතින් AI ප්රබෝධය ගලා යමින් ඇත. ප්රකට WhatsApp නම් instant messaging app එක වෙතට තවත් ආකාරයක AI මුලි...
-
Meta පවසන්නේ තමන් නිමවමින් සිටින නව AI model එකක් ඔස්සේ භවිතාකරන්නන් හට prompts ඔස්සේ හඬ සහිත වීඩියෝ (realistic-seeming) නිපදවා ගන්නට...