පලවන නිල නොවන පුවතකින් කියවෙන්නේ Samsung ආයතනය තම Galaxy S5 දුරකථනය සමග එහි ආරක්ශාව සදහා eye scanning තාක්ශනය හඳුන්වාදීමේ ඉඩකඩක් පවතින බවකි.දුරකථනය "Unlock" කිරීමේදී භාවිතාකරන්නා වෙත වැඩි ආරක්ශාවක් ගෙන ඒම මූලික කර ගත් විවිධ තාක්ශනයන් හදුන්වා දෙන්නට නිෂ්පාදකයින් කටයුතු කරන අතරතුර මෙම eye scannin තාක්ශනය ප්‍රතම වතාවට ස්මාර්ට් දුරකථන වෙත ගෙන එන්නට ඔවුන් කටයුතු කරනු ඇති බවටයි පැවසෙන්නේ.මෙම දුරකථනය එලබෙන වසරේ පලමු කාලය තුල පැවතෙන හමුවකදී මුලින්ම නිවේදනය වනු ඇති බවට බලාපොරොත්තුවන අතර මීට පෙර හදුන්වා දෙන්නට බලාපොරොත්තුවූ 'face scanning' තාක්ශනය ආරක්ශාව අතින් එතරම් තහවුරුකල හැකි මට්ටමක නොවන බැවින් ප්‍රතික්ෂේප වීමත් සමග මෙම නව ප්‍රවනාතාවය දෙසට ඔවුනගේ අවධනය යොමුව ඇති බවටයි සටහන් වන්නේ. එසේම මෙම S5 දුරකථනය සමග iPhone 5s වලදී මෙන්ම HTC One Max- සමග පැමිනි fingerprint scanner තාක්ශනයද පැමිනෙන්නට සැඩි ඉඩකඩක් ඇති බවටයි බලාපොරොත්තුව වන්නේ.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්‍ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...