පසුගිය සැප්තැම්බරයේ මයික්‍රසොෆ්ට් ආයතනය තම Bing සෙයුම් යන්ත්‍රය වෙතට නව ලෝවක් හදුන්වා දෙන්නට කටයුතු කරන ලද්දේ තම සෙයුම් යන්ත්‍ර results පිටුව වෙතට නව Layout එකකද හදුනව දීමේ ආරමුනක්ද ඇතුව බවටයි කියවූවේ.මයික්‍රසොෆ්ට් සමාගම මේ වන විට පවසා සිටින්නේ නව වින්ඩෝස් 8.1 භාවිතාකරන්නෙකුට එම Bing සෙයුම් ප්‍රථිපල පිටුව සදහා හදුන්වාදුන් නව Layout එක අත් දකින්නට හැකිව ඇති බවයි. ක්‍රමයෙන් සියලුම භාවිතාකරන්නන් සදහා මුදා හැරීමට නියමිත මෙම නව අංගය සමග වඩාත් විස්වාසනීය ප්‍රතිපල සටහනක් සමග පිටුවෙහි දකුනත තීරුව ඔස්සේ සෙවුම ගැන වැඩි දුර තොරතුරුද ගෙනෙන බවටයි ඔවුන් පවසන්නේ.එසේම සොයන්නාට වඩාත් ඉලක්ක ගතවෙමින් ප්‍රථිපල ගෙනා ඒමට මෙම නව ඇල්ගොරිතමයන් කටයුතු කරනු ඇති බවටයි පැහැදිලි කර සිටින්නේ.Internet Explorer 11 සෙයුමක යෙදීමේදී වඩාත් පහසු මෙන්ම වේගවත් සහයක් භාවිතාකරන්නන්වෙතට ගෙන එන්නට හදුන්වාදෙන නව ක්‍රම වේදයන් කිහිපයක් ගැනම මයික්‍රසොෆ්ට් ආයතනය මීට පෙර පැහැදිලි කොට සිටි අතර යම් ප්‍රථිපලය පිටුවකට පසුබිමින් එහි මුල් ප්‍රථිපල වෙබ් පිටු ආදිය පසුබිමින් බාගත වෙමින් ක්ශනිකව භාවිතාකරන්නා වෙත ගෙනෙන්නට සූදානම්ව සිටීම ඉන් එකකි
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්‍ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...