කාලයක තිස්සේ භවිතාකරන්නන් බලාපොරොත්තුවෙන් සිටි මයික්‍රසොෆ්ට් හි Visual-Studio-2013 නිකුතුවට මේ වන විට දින නියමිත වී තිබෙනවා.ආයතනය පවසන්නේ එම නිකුතුව සමරමින් virtual ආකාරයේ හමුවක් පැවැත්වෙනු ඇති බවකි. මෘදුකාංග සංවර්ධකයින් ගේ වඩාත් සිත්ගන්නා සුලු මෙම පුවතට අනූව එම නිකුතුවට නියමිත දිනය වන්නේ නොවැම්බර් මස 13 ලෙසටයි නිවේදනය වන්නේ.ආයතනය වැඩි දුරටත් පවසන්නේ මෘදුකාංගයේ නිල නිකුතුව එදිනට යෙදී ඇති මුත් MSDN subscribers සදහා ඔක්තෝබර 18 එනම් වින්ඩෝස් 8.1 නිල නිකුතුව සිදුවන දිනයේ පටන් මෙම මෘදුකාංගය බාගත කර ගැනීමේ හැකියාව පවතිනු ඇති බවයි. මිලගනන් සැලකීමේදී බොහෝ දුරට 2012 සංස්කරනයට සමාන බවට පැවසෙන මුත් 2012 සංස්කරනය භාවිතාකරන්නෙකුට 2013 සංස්කරනය සදහ උස්තල ගැන්වීමට යාමේදී නොවැම්බර් 1 සිට ජනවාරි 31 දක්වා ඩොලර් 99 කට හැකිවන අතර ඉන්පසුව ඩොලර් 299 වන සාමාන්‍ය මිල බවට එය පත්වෙනු ඇති බවටයි නිවේදනය වන්නේ.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...