හදාරන්නන් පවසන්නේ smartphones භාවිතාව තුල වේගයෙන් වැඩෙමින් ඇති ගැටලුවක් වන්නේ malware සුලබව පැතිරීම බවයි.මෙම ගැටලුවට වඩාත් ප්‍රායෝගික විසදුමක් කෙරෙහි බොහෝ ආයතනයක් වල අවධානය යොමුව තිබුනා.ඇමරිකානු ආයතනය මේ වන විට එක් විසදුමක් ඉදිරිපත්කරන්නට සූදානම් වෙමින් සිටින නවටයි තොරතුරු පලවන්නේ.Kaprica Security’s Android smartphone charger ලෙසට නම් වන මෙම විසඳුම සමග phoneය බල ගැන්වූම සදහා chargerයට සම්බන්ද කල විට එම කාරනාවට අමතරව එහි හානිකරයන් පිලිබදව පිරික්සනයක්ද ක්‍රියාතමක වන ලෙසට නිමවී ඇති අතර එහි වන කොල හා රතු LED බල්බ ඔස්සේ දුරකථනයේ මැල්වෙයාර් තත්වය භාවිතාකරන්නා හට දැනුම් දෙන ලෙසට සැකසී තිබෙනවා.එහි නිපයුම් කරුවන් පවසන්නේ දුරකථනයේ මෙහෙයුම් පද්ධතිය හා දත්ත ගොනු පිරික්සීම ඔස්සේ එයින් දත්ත ගොනු සොරාගැනීමට උත්සාහකරමින් සිටින හානිකරයන් හදුනා ගැනීමට එයින් හැකි වනු ඇති බවය.අගෝස්තුමාසයේ වාර්ථා වූවේ malicious apps 700000 පමන භාවිතාවෙමින් ඇති බවට වන අතර ඊට පෙර කාර්තුවේ එලෙස ඇන්ඩ්‍රොයිඩ් සදහා වන හානිකරයන් 509000 පමන හදුනා ගැනීම් වාර්ථා වී ඇති බවයි.මෙම වසර අවසානයේ භාවිතාවට නිකුත් වෙතැයි බලාපොරොත්තුවන මෙම security charger පිලිබදව ඉදිරියේ වැඩි දුරටත් තොරතුරු හෙලි වනු ඇති බවටයි බලාපොරොත්තුවන්නේ.
Digital Awareness Program Digital awareness is the understanding of how technology—from the simple to the complex—functions, and the ability to utilize its various tools and devices effectively. In our increasingly technology-driven world, this understanding is not merely beneficial, but essential for navigating daily life, seizing opportunities for growth, and staying ahead of the curve.
Meta ගෙනෙන Movie Gen
Meta පවසන්නේ තමන් නිමවමින් සිටින නව AI model එකක් ඔස්සේ භවිතාකරන්නන් හට prompts ඔස්සේ හඬ සහිත වීඩියෝ (realistic-seeming) නිපදවා ගන්නට...
-
තොරතුරු තාක්ෂණ්යේ සියලු ප්රමුක අවකාශ මතින් AI ප්රබෝධය ගලා යමින් ඇත. ප්රකට WhatsApp නම් instant messaging app එක වෙතට තවත් ආකාරයක AI මුලි...
-
Meta පවසන්නේ තමන් නිමවමින් සිටින නව AI model එකක් ඔස්සේ භවිතාකරන්නන් හට prompts ඔස්සේ හඬ සහිත වීඩියෝ (realistic-seeming) නිපදවා ගන්නට...