හදාරන්නන් පවසන්නේ smartphones භාවිතාව තුල වේගයෙන් වැඩෙමින් ඇති ගැටලුවක් වන්නේ malware සුලබව පැතිරීම බවයි.මෙම ගැටලුවට වඩාත් ප්‍රායෝගික විසදුමක් කෙරෙහි බොහෝ ආයතනයක් වල අවධානය යොමුව තිබුනා.ඇමරිකානු ආයතනය මේ වන විට එක් විසදුමක් ඉදිරිපත්කරන්නට සූදානම් වෙමින් සිටින නවටයි තොරතුරු පලවන්නේ.Kaprica Security’s Android smartphone charger ලෙසට නම් වන මෙම විසඳුම සමග phoneය බල ගැන්වූම සදහා chargerයට සම්බන්ද කල විට එම කාරනාවට අමතරව එහි හානිකරයන් පිලිබදව පිරික්සනයක්ද ක්‍රියාතමක වන ලෙසට නිමවී ඇති අතර එහි වන කොල හා රතු LED බල්බ ඔස්සේ දුරකථනයේ මැල්වෙයාර් තත්වය භාවිතාකරන්නා හට දැනුම් දෙන ලෙසට සැකසී තිබෙනවා.එහි නිපයුම් කරුවන් පවසන්නේ දුරකථනයේ මෙහෙයුම් පද්ධතිය හා දත්ත ගොනු පිරික්සීම ඔස්සේ එයින් දත්ත ගොනු සොරාගැනීමට උත්සාහකරමින් සිටින හානිකරයන් හදුනා ගැනීමට එයින් හැකි වනු ඇති බවය.අගෝස්තුමාසයේ වාර්ථා වූවේ malicious apps 700000 පමන භාවිතාවෙමින් ඇති බවට වන අතර ඊට පෙර කාර්තුවේ එලෙස ඇන්ඩ්‍රොයිඩ් සදහා වන හානිකරයන් 509000 පමන හදුනා ගැනීම් වාර්ථා වී ඇති බවයි.මෙම වසර අවසානයේ භාවිතාවට නිකුත් වෙතැයි බලාපොරොත්තුවන මෙම security charger පිලිබදව ඉදිරියේ වැඩි දුරටත් තොරතුරු හෙලි වනු ඇති බවටයි බලාපොරොත්තුවන්නේ.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...