මයික්‍රසොෆ්ට් ආයතනය පවසන්නේ තම Outlook.com ගිනුම් උපරිම දින 270 කට වඩා අක්‍රියව පවතින විටකදී ඉදිරියේදී ස්වංක්‍රීයවම එම ගිනිම අක්‍රියවීම සිදුවනු ඇති බවකි.service agreement තුලදී එවැනි සදහනක් නොතිබුනද ආයතනය පවසන්නේ මෙලෙස අවසන් වන ගිනුමක සියලු තොරතුරු මකාදමන්නට ආයතනය කටයුතු කරනමුත් එම ලිපිනයන් වෙනත් අයෙකුට නිකුත් කිරීම හෝ ගිනුඉමෙහි වූ තොරතුරු වෙනත් අයෙකුට දැනගැනීමට ඉඩකඩක් නොමැති වන බව මුත් වුවද කාලයකට පසුව නැවත එම ලිපිනය වෙන අයෙකුට ලබා ගන්නට හැකි වනු ඇති බවත්ය.දින වකවානු ලෙස ඔවුන් සදහන් කරන්නේ එසේ අක්‍රිය ගිනුමක ලිපිනයක් දින 360කට පසුව නැවත භාවිතාකරන්නෙකුට ලබා ගන්නට හැකි වනු ඇති බවත්ය.යාහු වෙතින්ද මෙවැනිම යෝජනාවක් පසුගිය කාලයේ පැමිනුන මුත් එයින් එල්ලවන හානිය ඔස්සේ නැගිනු විරෝධතාවයන් ඉදිරියේ එම යෝජනාව පසකට වූ අතර ගූගල් වල ස්ථාවරය වන්නේ එසේ ඊමේල් ගිනුමක ලිපිනයක් නැවත වෙනත් අයෙකුට ලබාදීම තමන් සිදු නොකරන බවත්ය. ඔවුන් පවසන්නේ එම භාවිතාකරන්නා තම ගිනුම වසා දැමුවද එම ඊමේල් ලිපිනය තවකෙනෙකුට ලබා දෙන්නට තමන් කටයුතු නොකරන බවකි.මයික්‍රසොෆ්ට් සමාගමේ වසරක් සැපරී ඇති මෙම Outlook.com සේවාව මතට මෙම නව කොන්දේසිය රැගෙන ඒමත් සමග පවසන්නේ තම service agreement තුලට මේ බව ඇතුලු කිරීම පිලිබදව තමන් දැඩි අවධානයෙන් කටයුතු කරමින් සිටින බවකි.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...