2013-10-05

phane 8 වලට facebook සදහා beta නොවන app එකක් නිකුත්වේ

microsoft සමාගම තම phone 8 සදහා වන ෆේස්බුක් app මෘදුකාංගය බීටා සංස්කරනයක් ලෙසට පවත්වාගෙන යමින් විටින් විට තවත් බීටාවක් ලෙසට නව යාවත්කාලින සංස්කරන ගෙනෙන්නට කටයුතු කරමින් කාලයක් තිස්සේ ගතකරන ලද අතර මේ වන විට එහි බීටා නොවන සංස්කරනයක් ගෙනෙන්නට පියවර ගෙන ඇති බවටයි නිවේදනය වන්නේ.නව සංස්කරන අංකය 5.1 ලෙසට නම්ව එය නිකුත්කොට තිබෙනවා.
    එම නව සංස්කරනය සමග නවාංග කිහිපයක් පැමින ඇති අතර ඒවා අතර එකවර ඡායාරූ කිහිපයක් ෆේස්බුක් වෙත upload කිරීමේ හැකියාව මෙන්ම අයෙකුව "unfriend"  කිරීමේ හැකියාව, page එකක් "unlike"  කිරීමේ හැකියාව ඇතුලු අංග කිහිපයක් වනවා.මෙම නව සංස්කරනය භාෂා 19ක සහය දක්වන අතර අඩවිය තුල සැරීමේදී වඩාත් නම්‍ය භාවයක් මෙන්ම බීටා සංස්කරනයක් ඔස්සේ භාවිතය අරබා අවශ්‍ය නම් පමනක් අවසන් සංස්කරනයට පැමිනීමේ හැකියාව පවතින බවටයි දක්නට ලැබෙන්නේ.පසුගිය ජූනි මාසයේ සිටම ෆේස්බුක් සදහා නිල app මෘදුකාංගයක නිකුතුවක් පිලිබදව කතාබහක් පැවතිනු ලැබුවා.

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...