2013-10-08

Samsung හදුන්වාදෙන RegionLock ජයගන්නට app එකක් පැමිනේ

  Samsung ආයතනය මේ වන්විට පවසා ඇත්තේ තම RegionLock  නව භාවිතාව  Gzlzxy 3 පමනක් නොව අනෙකුත් දුරකථන සදහාදි ඉදිරියේදී පැමිනීමට නියමිත Android 4.4 KitKat update සමග ක්‍රියාත්මක වන්නට නියමිත බවකි.මේ අතර ඊයේ දිනයේදී භාවිතාකරන්නෙකු පවසා සිටියේ තමන් විසින් ඉදිරිපත්කරන app එකක ඔස්සේ  එම blacklist ගොනුව මකා දමමින් දුරකථනය වෙත පැමිනෙන්නට නියමිත එම බාදකය ඉක්මවා යන්නට හැකි වනු ඇති බවකි.ඔහු පවසා සිටියේ Google Play Store ඔස්සේ ඩොලර් 2.99 කට ලබාගත හැකි එම app මෘදුකාංගය ඔස්සේ තම දුරකථනය roote කිරීමකට කැමතිවන භාවිතකරන්නෙකුට එම පහසුව සලසා ගන්නට හැකිවනු ඇති බවකි.ඔහු පවසන්නේ Samsung ආයතනය නැවත වරක් firmware updateඔස්සේ මෙම  RegionLock ක්‍රියාත්මක කරවන්නට උත්සාහ කර හැකි වුවද මෙම app එක නැවත ක්‍රියාත්මක කිරීම ඔස්සේ එය ඉක්මවා යන්නට භාවිතාකරන්නෙකුට හැකි වනු ඇති බවකි.
https://play.google.com/store/apps/details?id=eu.chainfire.regionlockaway

Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.

Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...