වින්ඩෝස් XP 12 වසරක සේවාවකකින් අනතුරුව නිල විශ්‍රාම ගන්වන්නට මයික්‍රසොෆ්ට් ආයතනය මේ වන විට දින නියම කොට හමාරය. එහෙත් තවමත් එම මෙහෙයුම් පද්ධතිය සමග වන දුර්වලතා පිලිබදව භාවිතාකරන්නන්ගෙන් ලැබෙන පැමිනිලි අවසන්ව නොමැත.මෑතකදී කථාබහට පැමිනි එක් ගැටලුවක් වූවේ xp හි sp3 සංස්කරනය නව ස්ථාපනයක කින් පසුව පවා update කිරීමට උත්සාහ කිරීමේදී cpu භාවිතාව 100% දක්වා ඉහල යමින් පරිගණකය අසාමනය ලෙස වේගය අඩුවීම පිලිබද චෝදනවයි. භාවිතාකරනන් පවසන්නේ නව පිරිසිදු ස්ථාපනයකදී පැමිනෙන මෙම SVCHOST.exe ගැටලුව සදහා මැල්වෙයාර් ආකාරයේ පදනමක් ඇතැයි විස්වාස කල නොහැකි වන අතර හදාරන්නන් යොජනා කරන විසදුම් දෙකක් ප්‍රධන වශයෙන් යෝජනා වනවා.ඒ අතර වින්ඩෝස් යාවත්කාලීන තාවකව නතර කර දැමීම එකක් වනවා.මයික්‍රසොෆ්ට් ආයතනය මේහා සමාන ගැටලුවකට 2007දී පිලිසකර යාවත්කාලීනයක් නිකුත්කර ඇතැත් එය XP sp3 සදහා වලංගු නොවන බවටයි දක්නට ලැබෙන්නේ.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...