වින්ඩෝස් XP 12 වසරක සේවාවකකින් අනතුරුව නිල විශ්‍රාම ගන්වන්නට මයික්‍රසොෆ්ට් ආයතනය මේ වන විට දින නියම කොට හමාරය. එහෙත් තවමත් එම මෙහෙයුම් පද්ධතිය සමග වන දුර්වලතා පිලිබදව භාවිතාකරන්නන්ගෙන් ලැබෙන පැමිනිලි අවසන්ව නොමැත.මෑතකදී කථාබහට පැමිනි එක් ගැටලුවක් වූවේ xp හි sp3 සංස්කරනය නව ස්ථාපනයක කින් පසුව පවා update කිරීමට උත්සාහ කිරීමේදී cpu භාවිතාව 100% දක්වා ඉහල යමින් පරිගණකය අසාමනය ලෙස වේගය අඩුවීම පිලිබද චෝදනවයි. භාවිතාකරනන් පවසන්නේ නව පිරිසිදු ස්ථාපනයකදී පැමිනෙන මෙම SVCHOST.exe ගැටලුව සදහා මැල්වෙයාර් ආකාරයේ පදනමක් ඇතැයි විස්වාස කල නොහැකි වන අතර හදාරන්නන් යොජනා කරන විසදුම් දෙකක් ප්‍රධන වශයෙන් යෝජනා වනවා.ඒ අතර වින්ඩෝස් යාවත්කාලීන තාවකව නතර කර දැමීම එකක් වනවා.මයික්‍රසොෆ්ට් ආයතනය මේහා සමාන ගැටලුවකට 2007දී පිලිසකර යාවත්කාලීනයක් නිකුත්කර ඇතැත් එය XP sp3 සදහා වලංගු නොවන බවටයි දක්නට ලැබෙන්නේ.
Digital Awareness Program Digital awareness is the understanding of how technology—from the simple to the complex—functions, and the ability to utilize its various tools and devices effectively. In our increasingly technology-driven world, this understanding is not merely beneficial, but essential for navigating daily life, seizing opportunities for growth, and staying ahead of the curve.
Meta ගෙනෙන Movie Gen
Meta පවසන්නේ තමන් නිමවමින් සිටින නව AI model එකක් ඔස්සේ භවිතාකරන්නන් හට prompts ඔස්සේ හඬ සහිත වීඩියෝ (realistic-seeming) නිපදවා ගන්නට...
-
තොරතුරු තාක්ෂණ්යේ සියලු ප්රමුක අවකාශ මතින් AI ප්රබෝධය ගලා යමින් ඇත. ප්රකට WhatsApp නම් instant messaging app එක වෙතට තවත් ආකාරයක AI මුලි...
-
Meta පවසන්නේ තමන් නිමවමින් සිටින නව AI model එකක් ඔස්සේ භවිතාකරන්නන් හට prompts ඔස්සේ හඬ සහිත වීඩියෝ (realistic-seeming) නිපදවා ගන්නට...