දුරකථන ලෝලයින් අතර මහත් අවධානයක් ලබාගත් පැමිනීමට නියමිත දුරකථන අතර Google's Nexus 5 සටහන් වන්නේ ඉහලම තැනකය.Android වල නවතම වන 4.4 'KitKat' සංස්කරනය සමග පැමිනෙතැයි බලාපොරොත්තුවන මෙම දුරකථනය ඔක්තෝබර් 15 වන විට නිකුත්වෙනු ඇති බවටයි පලවන නවතම පුවත් අනුමානනය කරන්නේ.Nexus 5 දුරකථනය LG සමාගමේ නිෂ්පාදනයක් වන අතර එය quad-core 2.3GHz Snapdragon 800 ප්‍රොසෙසරයක් ගිගා බයිට 2ක රැම් බලයක් හා ගිගා බයිට 32ක ස්තීර මතකය සමග පැමිනෙනු ඇති බවටයි බලාපොරොත්තුව වන්නේ.මීට අමතරව එය 4.95-inch 1080p ඩිප්ලේ එකක් හා රැහැන් රහිත බල ගැන්වීමේ හැකියාවකින්ද සමන් විතව පැමිනෙනු ඇති බවටයි අනුමාන කෙරෙන්නේ. වඩාත්ම ආකර්ශනීය කාරනාව වන්නේ මෙම දුරකථනය ඩොලර් 299 වැනි මිලකට පැමිනීමට නියමිතවීම බවටයි පැවසෙන්නේ.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්‍ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...