මයික්‍රසොෆ්ට් සමාගම 2012 දී වින්ඩෝස් 8 හදුන්වාදිමේදී ගෙනෙන ලද වැඩි දියුනු කල පහසුකම් අතර Narrator පහසුවද වන ලදී. දෘශ්‍ය අපහසුකම් ඇති භාවිතාකරන්නෙකුට පහසුවෙන් මෙහෙයුම් පදධතිය සමග කටයුතු කරන්නට එහින් සහයක් ලැබෙන ලදී. වින්ඩෝස් 8.1 නිකුතුවට සූදානම් වන මේ මොහොතේ මයික්‍රසොෆ්ට් ආයතනය පවසන්නේ වින් 8.1 සමග එන්නට නියමිත internet explora 11 සංස්කරනය සමග ඉහත කී ආකාරයේ භාවිතාකරන්නෙකුට වඩාත් පහසුකම් ගෙනෙන්නට තමන් කටයුතු කරමින් සිටින බවයි. ඒවා අතර online ආකාරයේ ලිපියක් සංස්කරනය කිරීමේදී නැතිනම් e-mailඑකක් සංස්කරනයේදී misspelled වදනක් ස්වක්‍රීයව නිවැරදිවීම ,"backspace" වැනි විධානයකදී delete වන දෑ පිලිබදව දැනුම් දීම ආදිය වන බවටයි පවසා සිටින්නේ.එසේම 'bold' හා 'end bold' වැනි විධානයක් සදහා සහය දැක්වීම වැනි අංගයන් සමග භාවිතාකරන්නෙකුට පහසුවෙන් formatting හැකියාවක් ගෙනෙනු ඇති බවටයි සටහන් වන්නේ.වෙනත් භාෂාවක් English language keyboard ඇසුරින් භාවිතාකිරීමේදි ඇතිවන අපහසුතාවයන්ටද නව සහයක් EI11 සමග පැමිනෙනු ඇති බවටයි වැදි දුරටත් ඔවුන් හෙලිකර සිටින්නේ.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...